Chapter 13💜️

1.8K 398 46
                                    

Y/n- ඒක එච්චර ලස්සන අතීතයක් නෙමෙයි oppa, ඒක නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු.

V- ඒත් මට ඒ ගැන දැන ගන්න ඕන. Plz කියන්න.

Y/n- හරි කියන්නම්.

ඊට පස්සේ Y/n මුළු අතීත ම කිව්වා. Sel bi ත් ඉතිං මැද්දෙන් පොහොර දැම්මෙ නැතුවම නෙමෙයි😁. Y/n අතීත ඇහුවහම Jungkook ටයි Taehyung ටයි පුදුම තරහක් වගේම ලොකුම ලොකු දුකක් ඇති වුණා. අනිත් අයටත් එහෙම තමා.

Jm- මේ පොඩිකෙල්ල කොහොම මෙච්චර දෙයක් ඉවසුවා ද මන්දා....

Jin- ඇත්තමයි මට අර ගෑනිගේ හොම්බ  තලන්නමයි හිතෙන්නේ.

Sb- මටනම් ඕක හිතිලා ගොඩා.....ක් කල්😒

කස්ටියටම හිනා ගියා🤣

V- Y/n ඔයාට මතකද එදා උන දේවල් මං කිව්වේ omma වයි appa වයි මරපු දවසේ😐

Y/n- ඔව් ඒක තමයි මගේ ජීවිතේ මට අමතක කරන්න බැරි එකම දේ😞

V- එදා වෙච්ච හැම දෙයක්ම කියන්න පුළුවන්ද, මං එදා ඉඳන් මිනීමරුවා හොයනවා. Plz Y/n...

Y/n- හරි oppa😞
එදා appa ගේ හොඳම යාළුවා YunJae samchon ගෙදර ඇවිල්ලා හිටියේ. එදා තමයි මං එයාව පලවෙනි පාරට දැක්කේ.

Sel bi ගේ ඇරෙන්න අනිත් හැමෝගෙම ඇස් උඩ ගියා.

Jk- ඔයා කිව්වේ YunJae කියලා ද? එයාගේ මුළු නම දන්නව ද🙁

Y/n- නෑ... මං ඒ දෙන්නව දැක්කෙත් එදා තමයි.

Jin- ඔයාට එයාලගේ මූණු මතකද?

Y/n- Samchon ව නම් හරියට මතක නෑ හැබැයි imoව මතකයි. මොකද මං අද ජීවත් වෙන්නේ එයා නිසා. ඒ වගේම එයා ගොඩක් ලස්සනයි.

Jk- ඒ මේ දෙන්න ද කියලා බලන්නකෝ. ( Jk එයාගේ ෆෝන් එකේ තිබ්බ pic එකක් පෙන්නුවා)

Y/n- ඔව් මේ imo තමා...ඔයා එයාලව දන්නවද?🤨

Jungkook ට ටිකක් හිනා ගියා.

Jk- ඔව් ගොඩක් හොඳට දන්නවා, මොකද ඒ අවුරුදු දහයකට කලින් නැති වුණ මගේ ommaයි appaයි

Y/n- ..........

Jk- ඔයාගේ අතීත දැන්නම් මට ගොඩක් වැදගත් දිගටම කියන්න.

කෙල්ල ආයෙමත් කතාව පටන් ගත්තා.

Y/n- ඒ විදිහට ටිකක් වෙලා කතා කර කර ඉන්නකොට එළියෙන් එකපාරටම වෙඩි සද්දයක් ආවා ඒත් එක්කම කළු ඇඳ ගත්තු මිනිස්සු ටිකක් එක්ක තව මිනිස්සු දෙන්නෙක් ඇතුලට ආවා. මායි, ommaයි, imoයි හිටියේ kitchen එකේ. ඒත් එක්කම වගේ imo මාව එතන තිබ්බ කබඩ් එකක් ඇතුලට දාලා කිව්වා මොනදේ උනත් මොන සද්දයක් වුණත් එළියට එන්න එපා කියලා😞. ඊට පස්සේ එතැනට අර පිරිමි දෙන්නත් එක්ක තව මිනිස්සු ටිකක් ඇවිල්ලා ඒ දෙන්නට වෙඩි තිබ්බා😭 ලේ පෙරාගෙන ඒ දෙන බිම වැටුණා.🤧 ඊට පස්සේ අර මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වා ගෙදරට ගිනි තියලා දාන්න කියලා, ඊට පස්සේ එයාලා ගියා,අනිත් අයත් එලියට ගියා. ඊට පස්සේ මම කබඩ් එක ඇතුලෙන් එලියට ඇවිත් omma ගාවට ගියා. Omma අන්තිම පාරට මගේ මූන අතගාලා කිව්වා ' සතුටින් ඉන්න මගේ පැටියෝ ' කියලා😭 මාව hug කලා. ඒ තමා මගේ omma මට කියපු අන්තිම වචන ටික ඒ වගේ ම, මට දුන්න අන්තිම hug එක😭. මං Omma ව hug කරං අඬ අඬ ඉන්නකොට  imo ඇවිල්ල මාවත් එක්කන් ගෙදරින් එළියට ආවා. ඒ වෙනකොටත් imo ට ගොඩක් තුවාල වෙලා යි තිබ්බේ. අපි ගෙදරින් එළියට එන්න කලින් මං appaයි samchonයි දිහා බැලුවා, ඒ දෙන්නත් එදා වෙඩි වැදිලා හිටියේ හරියට මට පලවෙනි පාරට Jungkook ව meet වෙච්ච වෙලාවේ එයා හිටපු විදියටමයි. මං එදත් ගොඩක් බය වුනා😭🤧

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now