Last Chapter💜️ Part 2

2.5K 424 133
                                    

Jungkook's POV,

මන් Y/n ගැන හිත හිත අපි කරපු දේවල් මතක් කර කර park එකේ ඇවිදන් යනකොට චූටි ළමයෙක් එක් ඇවිල්ල මගේ ඇඟේ වැදුනා. මං එයා දිහා බැලුවම.....එයත්......හරියට මම පොඩි කාලේ වගේමයි.කිසි වෙනසක් නෑ. මට එක පාරටම කරන්න ඕන දේ ත් හිතාගන්න බැරි වුණා.

??- samchon ඔයා නිසා මම ආසම banana milk එත මට නැති වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

??- samchon ඔයා නිසා මම ආසම banana milk එත මට නැති වුණා.

Banana milk...? මේ චූටි කොල්ලෙක්... මං මගේමයි😳

Jk- ඔහෝ...මං.....මං එකක් අරන් දෙන්නම් බබාට, බබාගෙ නම මොකද්ද? මගේ නම Jeon Jungkook..

??- wowww😮 samchon your name is just like my name...I'm Jungwoo..... Jeon Jungwoo

පුදුමයි මෙහෙම කොහොමද වෙන්නේ😕

Jw- Samchon Jennie aunty මං එනකන් බලන් ඉන්නවා, මං යනවා.. Bye.....

Author's POV,

Jungkook ට මොකුත් කියන්න උනේ නෑ,  පොඩි එකා දුවලා ගියා, කොල්ලත් හිනා වෙවී ගෙදර ආවා.

Jk- V hyung , V hyung

V- මොකද යකෝ...

Jk- මේ park එකේදි මාර වැඩක් උනා නේ

Jungkook මුළු විස්තරේම කිව්වා.

V- හරි උඹට ඔච්චරටම ඕන නම් අපි හෙටත් ගිහින් බලමු සමහර විට පොඩි එකා ඉඳී.

Jk- ආදරෙයි hyung.....

Y/n යතුර අරගෙන ආවට පස්සෙ එයාලත් අපාර්ට්මන්ට් එකට ගියා. එතකොට ටිකක් හවස් වෙලයි තිබුණේ. Y/n ආපු ගමන්ම තද ඔලුවෙ කැක්කුමක් ආවා එයා එහෙමම Jungwoo ව අරගෙන නිදාගන්න ගියා. Jennie ගියා එයාගේ ආදර කෑදරේ හම්බවෙන්න.

In the morning

Jennie උදෙන්ම නැගිටලා අර ඩබලත් අහැරවන්න කියලා හිතාගෙන Y/n ගේ room එකට යනකොට ඇහුන සද්දෙට කලබල වුණ jennie ඉක්මනට ඇතුලට ගියා.

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now