Chapter 2💜

2.6K 457 64
                                    

Y/n's POV,

Y/n- ඒක නෙමෙයි හොඳම වැඩේ

Sel Bi- ඒ මොකද්ද?

Y/n- Emergency surgery එකක් ඇවිත්

Sel Bi- ඉතින් ඕයි ඔක අමුතු දෙයක් නෙමෙයි නේ. මෝඩයා.

Y/n- කියලා ඉවර වෙනකං ඉන්නවකෝ මැද්දෙන් add දාන්න නැතුව.

Sel Bi- හා හා කියනවා

Y/n- මගේ assistant විදියට දාලා තියෙන්නේ අර ඇඹලයා. ඉයෑක්කා.

Sel Bi ට බඩ පැලෙන කන් හිනා, එයා බඩත් අල්ලගෙන හිනාවෙනවා.

Sel Bi- හොඳම වැඩේ, සාදු..සාදු.. ඔහොම වෙලා මදි. ඒක නෙමෙයි මන් උඹෙන් දෙයක් අහන්න ද?

Y/n- නොදකින් තමුසෙ වගේ මූසල යාලුවෙක්, තූ.. විතරක්..
හ්ම්ම්.. මොකද්ද?

Sel Bi- ඇයි උඹ ඇත්තටම ඌට අකමැති, මන් අහන්නේ ඌ හොඳ පවුලක වැදගත් විදියට හැදිච්ච කොල්ලේක්. අනිත් එක hospital එකේ හැමෝම line දාන්නේ Doctor Sooට. උඹට විතරක් ඌ පේන්න බෑ.😑

Y/n- හරි හරි උඹ එච්චරටම ඔය චීත්තෙට කැමති නම් ගිහින් යාළු කරගන්නවකෝ මට වද දෙන්නේ😏, අනිත් එක මගේ සිහින කුමාරයා ඔය යකා නෙමෙයි😌

Sel Bi- සිහින කුමාරයා....? කවුද බන් ඒ මන් නොදන්න සිහින කුමාරයා....?🤔

Y/n- මන් වත් දන්නේ නැතුව මං කොහොමද ඒක උඹට කියන්නේ? මන් යනවා අර කරුමක්කාර operation එක කරන්න.

Sel Bi- මේ..උඹ ඌත් එක්ක තරහා වුණාට කමක් නෑ ලෙඩා මරන්න එපා එච්චරයි.

අන්තිමේදී දෙන්නා ම කියවලා කියවලා වැඩවලට ගියා.

Jungkook's POV,

Jk- Hyung.. මොකෝ director කාරයා කියන්නේ?

Jimin- ආං.. හත් දෙනාටම එන්න කිව්වා, දැන් ඉතින් කන් වල ඇබ ටිකක් වත් ගහන් යමන්.

Jin- අනේ, අනේ ඉතින් policeලත් බය world best mafia gang එකේ ප්‍රබලයෝ හත් දෙනා එක නාකි මනුස්සයෙක්ට බයයි, චී.... වස ලැජ්ජාව.

Nj- Hyung කතාකරන්නේ නිකන් බය නෑ වගේ නේ.

7 දෙනාම අන්තිමේදී BigHit එකට යන්න ලැස්තිවෙලා වාහනේට නැග්ගා.

Time Skip

V- මේ Jungkookaa උඹ කිව්ව නේද අද අරුම පුදුම දවසක් කියලා, නොදකින් තොගෙ කට, ඔය අහගත්තේ ඇතිවෙන්න director කාරයාගෙන් අවුරුදු 10කට හරියන්න.

Jk- හරි හරි hyung ඉතින්

Suga- දැන් මට කියපල්ලා උඹලා අර directorයා කියපු රෑට තියෙන show එකට ready ද අහ්.... මෙතන රණ්ඩු කරන්නේ?

Jimin- මට නම් අවුලක් නෑ hyung මොකෝ ඉතින් අපිට ඕවා පුරුදු නැතුවයැ.

Jhope- ඔව් මාත් එකගයි.

Jk- මන් නම් show එක මැද දි යනවා, Black sheeld එකේ leader එක්ක රෑට argent meeting එකක් තියෙනවා

Jimin- මාත් උඹත් එක්ක එන්නම්, මොකද මට උඹව ගොඩක් sure නේ..

Jk- ඕන නෑ hyung, දෙන්නේක් නැති වුණාම එතන ප්‍රශ්නයක් නේ.. ඔයා ඉන්න මමනේ leader මට මේක handle කරන්න පුළුවන්.

Nj- ඔව් Jiminaa මූ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.

Suga- ඒක හරි

Jimin- හ්ම්.. හ්ම්.. හරි එහෙනම් උඹ තනියෙන් යන්න. හැබැයි පරිස්සමෙන්.

Y/n's POV,

අර මිනිහා මගේ දවසම කෑවා. සික් විතරක් කියල වැඩක් නෑ ඉතින්.

Y/n- Sel Bi..ah මන් අද රෑට super market එකට ගිහින් එන්නම් ඔයා ඊයේ රෑත් hospital නේ හිටියේ ඔයා ගෙදර යන්න.

Sel Bi- හා හා හැබැයි ඔන්න පරක්කු වෙන්නෙ නැතුව ගෙදර එන්න.

ඔහොම කියලා දෙන්න ම විසිර ගියා.

වටේ පිටේ තියන කිසිම සද්දෙයක් Y/n ට ඇහුනේ නෑ, මොකද එයා earphones ගහගෙන හිටියේ. ඔහොම super market එකට යන මගදී කෙල්ලට වෙඩි සද්දෙයක් ඇහුණා.

~~~"වෙඩි සද්දෙයක්"😳~~~








💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

I'm really sorry guys for the late update 😞. Plz vote and comment 🤗. It will really helps me to continue the story💫 Love you❤️
너희들을 사랑해 💜

                                   -Jeon Yunhee-

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now