Chapter 16💜️

1.7K 371 86
                                    

Y/n, Jungkookයි Taehyungයි මේ ලෝකේ තනිකරලා දාලා ගිහින් දැනට අවුරුද්දක් වෙනවා. ඒ සිද්දියත් එක්ක කට්ටියම Mafia වැඩ වලින් අයින්වෙලා company වල වැඩ වලට බැස්සා. කෙල්ල නැතිවෙච්ච දුකට Jungkook බොන්න පුරුදු වුණා. අන්තිමට Jungkookගේ company එකේ වැඩ ටික බලන්න වුනෙත් Taehyungට. කොල්ලත් කොච්චර දුකින් හිටියත් Jungkookගේ ඉස්සරහ කොල්ලා වැටෙන්න ගියේ නෑ. මොකද කොල්ලට ඕන වුණේ එයාගේ ඉස්සර හිටපු kookie ව ආයෙමත් ගන්න

ඒත්...ඒත්...ආපහු කවදාවත් ඒ kookie ආවේ නෑ, Jungkook ගේ තිබ්බ Bunny smile එක නැත්තටම නැතිවුණ. අන්තිමට ඉතුරු වුනේ හැමතිස්සෙම කල්පනා කර කර බි බී ඇවිදින පිස්සෙක්ව.

Jungkook ට එදා රෑ නින්ද ගියේ නෑ. එයා බැල්කනියට ආවා.

Flash back

Jk- දන්නවද ඔයා....ඔයා ඔහොම ඉන්නකොට හරිම ලස්සනයි.

Y/n- ඇත්තමද

Jk- ඔව් මන් බොරු කියන්නේ නෑ නේ.

Y/n- හ්ම්ම්...මගේ කොල්ලත් ඉතින් ගොඩක් handsome නේ

Jk- Y/n....ඔයා මාව දාලා යන්නෙ නෑ නේද

Y/n- මොනාද අනේ මේ කියවන්නෙ....පිස්සුද මන් කවදාවත් ඔයාව දාලා යන්නෙ නෑ

Flash back end

ඔයා මාව දාල යන්නෙ නෑ කිව්වා නේද Y/n, ඇයි ඔයා මේ පිස්සව දාලා ගියේ.... ආපහු එන්න Y/n, මං ඔයා එනකං බලන් ඉන්නවා angel. plzz ආපහු මං ගාවට ඇවිල්ල මාව එක පාරක් hug කරන්න.

කොල්ලා balcony අත් වැටට හේත්තු වෙලා ඔය ටික කෑගහලා අහසට කියද්දී කොල්ලගෙ වේළුණු කඳුළු ආපහු අලුත් වෙලා කම්මුල දිගේ ගලාගෙන පහළට ආවා.

කොල්ලට එහෙම්මම බැල්කනියෙන් නින්ද ගියා.

~~~Time Skip~~~

Jin- මට නම් මෙවා බලන් ඉඳලම පිස්සු වගේ, අර පොඩි එකී අපිව දාලා යන්න ගියා....මුන් දෙන්නා පිස්සෝ දෙන්නෙක් කරලා.

Jm- මටත් මුන් දෙන්නා විඳවනවා බලන් ඉන්න බෑ hyung

Jin- Kookie පිස්සෙක් වගේ බිබී නටනවා, Tae එළියට පේන්න හොදින් වගේ ඉදගෙන හැමදාම රෑට බැල්කනියට වෙලා අඩනවා.....අනේ මගේ කොල්ලෝ දෙන්නට මොකද්ද මේ වුනේ😔

Jm- දැන් ඉතින් අවුරුද්දක් වුණානේ hyung, අපි මේ දෙන්නාගෙ මේ විකාර වැඩ බලෙන්හරි දැන් නවත්තන්න ඕනා.

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now