Chapter 5💜️

2K 398 35
                                    

Y/n's POV,

කෙල්ල උදෙන්ම නැගිටලා මූණ එහෙම හෝදගෙන කන්නෙත් නැතුව ගිය ඊයේ රෑ Jungkook ට බෙහෙත් දාප තැනට. ඒත් එකේ තැන තිබ්බේ නැහැ. කෙල්ල මුළු පාර දිගේම බැලුවා ඒත් ඒක තිබ්බෙ නෑ. කෙල්ල ආපහු දුකින් ම apartment එකට ගියා.

Sel bi- තිබුණද ඒක.

Y/n- නෑ (කෙල්ලගේ ඇස් වල කඳුලු පිරිලා)

Sel bi- දුක් වෙන්න එපා අපි එක හොයාගමු.

Sel bi TV එක on කළා ඔන්න එතකොටම BTS ලගේ interview එකක් TV එකේ ගියා.

(ඇත්තටම ලෝකෙ මිනිස්සු දන්නෙ නෑනෙ මෙයාල මෙහෙම හිනාවෙලා ලස්සනට සින්දු කිව්වට මෙයාලගේ real identity එක මොකක්ද කියලා, underworld එකේ හැමෝම දැනගෙන හිටියා මෙයාල කවුද කියලා ඊට අමතරව මෙයාල ගැන දැනගෙන හිටියෙ හිටියේ මේ කෙල්ල දෙන්නා විතරයි )

Interviewer- ඔව් අපට දැනගන්න ලැබුණා ඊයේ Jungkook ට වෙඩි වැදුනා කියලා.

Nm- ඔව් ඒක ඇත්ත, ඒත් කවුරුත් බය වෙන්න එපා අපි හැමෝම හොඳින්☺️

Ordinance එකේ ඉන්න කෙල්ලො ඔක්කොම කෑ ගහන්න ගත්තා.

Interviewer- Jungkook, අපිට කියන්න පුළුවන්ද එතැන ඇත්තටම මොකක්ද උනේ කියලා?

Y/n's POV,

Sel bi- Y/n~ahh පල්ලි වා..පල්ලී....

Y/n දුවගෙන ඇවිත් ටී එක ගාවින් ඉඳගත්තා.

Jk- ඔහු ඇත්තටම එතැන වෙච්ච දේවල් කවුරුත් දැන ගන්න ඕනෙ නෑ.

Interviewer- ඒ කියන්නේ ඒක තරමක් භයානකයි?

Jk තමන්ගේ mick එක දකුණු අතින් වම් අතට මාරු කළා.

Sel bi- Y/n දැක්කද, ඔයා ගේ breslet එක එයාගේ අතේ තියෙන්නෙ,ඒක හොයලා වැඩක් නෑ ඒක එයා ගාව.

Jk- හැබැයි එක දෙයක් කියන්න ඕන , ඒ තමයි ඊයේ මට කෙනෙක් උදව් කළා. එයා ගොඩක් ලස්සන කෙනෙක්. එත් එයා යන තැනක් නොකියා ගියා. ඉතින් මං කියන්න හදන්නේ  "මං අනිවාර්යෙන්ම ඔයාව හොයා ගන්නවා කියලා, just wait for me."

Interviewer- ඒ කියන්නේ ඒ කෙනා ගොඩක් විශේෂ කෙනෙක් වගේ.

Jungkook උත්තර දුන්නේ නෑ.

interview එක ඉවර වුනා. Sel bi TV එක off කළා.

Y/n- Breslet එක නම් එයා ගාව තමා, ඒත් එයා මොකටද මාව හොයන්නේ?

Sel bi- Thanks කරන්න වෙන්න ඇති. හැබැයි එයා ඒක කියපු විදිහට නං නම් එහෙම හිතෙන්නේ නෑ.

Y/n- ඔයා හරි එයාට මාව මරන්න   ඕනේද දන්නෑ

Sel bi- බයවෙන්න එපා රෑ නිසා එයාට මූන මතක නැතුව ඇති.

Y/n- අපි එහෙම හිතමු, අනේ දෙයියනේ මාව බේරගන්න.

Jungkook's POV,

Jin- දැන් තමුන් වැඩ්ඩා වගේ අර වෙලාවේ කිව්වා නේද කෙල්ලව හොයා ගන්නවා කියලා දැන් කොහොමද ඒක කරන්න හිතන් ඉන්නේ?

Jk- බය වෙන්න එපා Hyung, I have my ways..😉

Jh- අනේ මන්දා උඹ නම්

V- මේ හෙට fan meeting එකක් තියෙනවනේ, Jungkook උඹ හිතනවද, ඔය කෙල්ල ඕකට එයි කියලා.

Jk- අපෝ නෑ Hyung, එයා එන එකක් නෑ.
එදා මාව අඳුර ගෙනත් අඩුම තරමේ බෙහෙත් කරපු වෙලාවේ වත් Junkook හරි Mr.Jeon හරි කියලා කතා කරේ නෑ. Mister, Mister ගගා තමා කතා කරේ.

Jm- යකෝ මූ.. seyol yon hack ආපු වාහනේ මතක නෑ ඒක නං හොඳට මතකයි.

Jk- He..He..He.. හැබැයි කියන්න බෑ. මට හිතෙනවා එයාට මේ breslet එක ගොඩක් වටිනවා කියලා ඒක ඕන නිසා සමහර විට එයා එයි.

Nm- උඹ කිව්ව නේද උඹව අඳුර ගෙනත්  උඹට Mister කියලා කතා කරා කියලා පේන විදියට නම් විදියට නම් එයා ගණන් කාරයෙක් වගේ.

V- ඉතින් hyung ඒ කෙල්ල ඒ වෙලාවේ දැනගත්තනේ අපි mafia කියලා ඒ නිසා වෙන්න ඇති. සමහර විට අපිව දන්නෙ නැතුව ඇති.

Suga- ඔව් ඒව කියන්න බෑ.

Y/n's POV,

කෙල්ල නං දැන් හොඳටම බය වෙලා ඉන්නේ, තොලත් හපාගෙන  ගේ වටේම ඇවිදිනවා.

Sel bi- මේ දැන් බය නැතුව ඉන්නකො අපි breslet එක ගමු.

Y/n- ඒත් කොහොමද එයාගෙ ඉස්සරහට  යන්නේ නැතුව එක ගන්නෙ

Sel bi - මං ගාව plan එකක් තියෙනවා.








🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Hi guys,

ඔන්න මං ඔයාලට double update එකක් දුන්නා.කොහොමද අද chapter එක, හොඳයිද? ඔයාලා කැමතිද? අඩුපාඩුවක් තියෙනවනම් කියන්න.හැමෝම නිරෝගීව ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතනවා. Spelling mistake තියෙනවා නං sorry හොඳේ.

Stay safe and health🌟
love you all💜️

-Jeon Yunhee-

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now