Chapter 4💜️

2K 432 60
                                    

Jungkook's POV,

කෙල්ලගේ බෙහෙත් දැමිල්ලට පින් සිද්දවෙන්න කොල්ලාට අමුතු පණක් නම් ලැබුනා හැබැයි වේදනාවනම් කිසි අඩුවක් තිබ්බේ නෑ. හෙමින් හෙමින් වාහනේට නැගපු කොල්ලා drive කරගෙන ගෙදර ගියා. ඔය අස්සේ කොල්ලාගේ යාලුවොටික හොදටම කලබල වෙලා, ඔව් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ එයාලා කොල්ලාට වෙඩි වැදුනා කියලා දැනගෙන.(ඉතුරුටික දන්නේ නෑ හැබැයි😁)

V- අපේ එකාට වෙඩි තියලා?

Jh- ඔව්, කොහෙද ඉතින් මේ බූරුවට හැමදාම කියනවා bodyguards ලා අරන් යන්න කියලා, ඔය කරගෙන තියෙන්නෙ.

කට්ටියටම ඇහුනා Jkගේ car එක ආපු සද්දේ

Jin- ආ.. අද ආපුදෙන්කො ඕකා,මන් හොදට ජාතිය අමතන්න.😡

Jinට නම් හොදටම මල පැනලා. ඇයි දෙයියනේ😐

ලේ පෙරා ගත්ත jungkook ගෙට ඇතුළු වුණා. Jiminයි Vයි ටග්ගාලා ගිහින් Jungkookව එක්කන් ඇවිත් පුටුවෙන් ඉන්දුවා. Namjoon doctorට call කලා, ඒ අස්සේ Jin හොදට ජාතිය අමතන්න පටන්ගත්තා.

Jin- ඈ.. බොල මැටි හාවෝ, මන් තොට හැමදාම කියනවා නේ guard එක අරන් පල කියල, තෝ කවද්ද අපි කියන දේවල් අහන්නේ අහ්හ්..😡

Jk- හරි hyung මන් හොදින් ඉන්නවනේ😁

Jimin- හොදින් වෙන්නේ කොහොමද මූසලයෝ ඔහොම ලේ නාගෙන ඉද්දි😤

Namjoon doctorව එක්කන් ආවා

Doctor- අහ්.. මේ තුවාලෙට බෙහෙත් දාලා නේ

Jungkook ඇරෙන්න අනිත් හැමෝගෙම මූණුවල ප්‍රශ්නාර්ථයක්.

Doctor - ඔයාට කිසිම ප්‍රශ්නයක් නෑ Mr.Jeon, ඔයාට මගෙන් ඕන කරන්නේ painkillers විතරයි. මේ තුවාලෙට හිතෙනවාටත් වඩා හොදට බෙහෙත් කරලා, කවුරු වුනත් එයා ගොඩක් දක්ශ කෙනෙක්. මන් ගිහින් එන්නම්.

කියලා නැගිට්ට doctor ව Namjoon  ගිහින් ඇරලවලා ආවා.

Suga- උබ වෙච්ච හැමදේම කියන්න ඕනා. වැදගත් ම දේ තමයි ඔය තුවාලෙට බෙහෙත් දැම්මෙ කොහොමද කියන එක.

හැමෝම කතාව අහන්න හොදට කන් ඇරගෙන ලෑස්ති වුනා.

Jk- අහ්.. එයාද, එයා තමයි දෙවියො එවපු සුරංගනාවි. She will be mine soon.

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now