Chapter 8💜️

1.9K 403 63
                                    

Jungkook's POV,

Y/n ඔයා මං හිතුවට වඩා අමාරු කාරයෙක් වගේ නේ.මෙච්චර කාලෙකට මාව reject කරපු එකම කෙනා ඔයා. ඒ වගේම තමයි මගේ හිත ගියපු පළවෙනි කෙනත් ඔයා.

Jm- කව්ද බං ඒ හිටපු අනිත් cute girl. එයාගේ නම මොකද්ද?

Jk- මේ hyung ගොඩක් අහිංසක කෙල්ලෙක් ඔයා වගේ playboy කෙනෙක්ට ඒ කෙල්ල හොඳ වැඩියි.

Jm- නෑනේ බං නෑ, සිරාවටමයි අහන්නේ නම කියපන්කො පැහැන්නෙ නැතුව.

Jk- Lee Sel Bi

Jm- Cute

Y/n- yah.. sel bi-ahh එයා මට ද ඒ future wife කිව්වේ.

Sb- නැතුව ඉතින් මට යෑ, අනිත් එක 'මගෙ Y/n' කියලාත් කිව්වේ ආව්..ආව්..

Y/n- විහිලු නෙමෙයි😒 මට බෑ ඒ බූරුවාගේ wife වෙන්න, ඊට වඩා හොදයි ගලක් බැදන් මුහුද ට පනිනවා.

Sb- එහෙනම් ඉතිං උඹට තියෙන්න හොඳම විසඳුම ගලක් බැඳන් මුහුදට පනින එක තමා😁 මොකද ඔය Jeon Jungkook කියන මනුස්සයා තමන්ට ඕන දේ ලබාගෙන නිසා පස්ස බලන කෙනෙක් නෙමෙයි ඒ කියන්නේ ඔයාට එයාගේ wife වෙන්නම වෙනවා කියන එක.

Y/n- අර්ග්... අපරාදේ මන් එදා ඒ මිනිහව බේරගත්තේ. මැරෙන්න දෙන්න තිබ්බේ.

Sb- දැන් නරකද ඔයාගෙ ඔය breslet එක ගන්න විදියක් කල්පනා කලොත් එහෙම🙄

Y/n- අර්ශ්.. මේ මිනිහනම් අමු ම අමු පිස්සෙක්, මැටි හාවා.

Sel bi ට නම් හොදටම හිනා. එයාට තවත් සතුටුයි Jiminව ඇස් දෙකෙන්ම දැක්ක නිසා.

Y/n- අනේ sel bi මට ඒ breslet එක ඕනා.. ඒක කොහොම හරි ගන්න ඕනා.

Sel bi- හරි හරි අපි මොකක්හරි විදියක් බලමූ.

Author's POV,

(මේක කියන්න හිතුවේ ඔයාලට ඉස්සරහට ඕනා වෙයි කියලා හිතලා😉)

මෙච්චර කාලෙකට කවුරුත් Notice කරපු නැති 1 දෙයක් තිබ්බා ඒ තමයි Y/n ගෙයි Tae ගෙයි අතේ තියෙන breslet දෙකම එක වගේ කියන එක.

Tae ට එයාගේ breslet එක හම්බ වෙලා තියෙන්නෙ තාත්තගෙන්, ඒ නිසා එයා ඒක පණ වගේ ආරක්ෂා කළා. මොකද එයාගේ අම්මයි තාත්තයි අවුරුදු 10කට කලින් කවුදෝ කට්ටියක් මරලා දාලා තිබ්බා.

Back to story

Jungkook's POV,

වාහනේට නැග්ග ගමන් Jk ට call එකක් ආවා. කොල්ලා හිනා මුසු මූණින්ම ඒක answer කලා.

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now