Chapter 10💜️

1.8K 393 79
                                    

Y/n POV,

Y/n- මොකක්ද......? එහෙම වෙන්නේ කොහොමද?

Sb- හරි දැන් මට කියපන් එතන උනේ මොකක්ද කියලා එතකොට මටම දැනගන්න පුළුවන් මුද්ද මාරු උන විදිය

Y/n මුළු කතාවම කිව්වා, කියල ඉවර වෙද්දි කෙල්ල රතු වෙලා.......

Sb- සිරාවට ෂර්ට් එකේ බොත්තම් ගලවලා ද හිටියේ😳 අම්මෝ මෙන්න මෙයා රතු වෙලා..අව්..අව්...🤣🤣 මට දැන් තේරෙනවා මොකක්ද උනේ කියලා, උඹ මුද්ද ගලවලා හිටපු නිසා jungkook මුද්ද මාරු කළා ඒක තමා උනේ.

Y/n- ...........😳

(ඔව් කිව්වත් වගේම Jk මුද්ද ඒ වෙලාවේ මාරු කළා)

Y/n සාක්කුවට අත දැම්මා එතකොට එයාට sel bi දුන්න මුද්ද හම්බවුණා. Sel bi ට නම් හොඳටම හිනා Y/n තක්කාලි ගෙඩියක් වගේ රතු ම රතු පාට වෙලා🤣

Y/n- Sel bi~ah මේ ring එක ගලවන්න බෑනේ මේක lock වෙන ring එකක්.

(මෙන්න මේ වගේ එකක් හැබැයි ඕකේ යතුර දාන්න තියෙන තැනට finger print එක තියන්න තමා තියෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මෙන්න මේ වගේ එකක් හැබැයි ඕකේ යතුර දාන්න තියෙන තැනට finger print එක තියන්න තමා තියෙන්නේ. එහා පැත්තේ තියෙන යතුර ගැන වැඩිය හිතන්න එපා)

(ඒක Jungkook කියලා හදපු එකක්. ඒක diamond ring එකක් උනත් ඒක normal එකක් වගේ නෙමෙයි, ඒ ring එක lock කරන්න පුළුවන් විදියට හදපු එකක්😒 ඒ වගේම එක ගලවන්නත් පුළුවන් වෙන්නේ Jungkook ගේ finger print එකෙන්ම විතරයි😁)

Sb- හරි ඉතින් ඔය කළේ... දැන් ඉතිං එක ඇරගන්න වෙන්න අර ඔයාගේ 'future husband ට' කියලා තමා🤣

Y/n- අනේ මන්දා කොහොමද hospital යන්නේ මිනිස්සු මොනවා හිතෙයිද?

Sb- කියපන් බැන්දා කියලා කොහොමත් ඉතින් jungkook වනේ බඳින්න වෙන්නේ

Y/n- අර්ශ්... JEON JUNGKOOK😤...මන් තමුසෙව ඉතුරු කරන්...නෑ....😖

Jungkook's POV,

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now