Chapter 9💜️

1.9K 408 82
                                    

Y/n's POV,

කෙල්ලො දෙන්නම දහඅතේ කල්පනා කරා දැන් මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා, මාර ප්‍රශ්නෙක තමා මේ දෙන්නා පැටලුණේ.

Y/n- sel bi~ahh දැන් ඔයා අනිද්දට තියන concert එකේ perform කරන්නේ jeon jungkook විතරයි නේද?

Sb- ඔව් ඇයි

Y/n- මම ගිහින් මූණටම කතා කරලා බ්‍රේස්ලට් එක ඉල්ලගන්න ද?

Sb- පිස්සු හැදීගෙන එනවද තේරෙන්නේ නැද්ද බූරුවො තමුන් තනියම ගියාම එයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා කවුද දන්නේ දෙන්නා අතර මොනවා හරි උනොත් එහෙම නේ (ඒක නං කිව්වේ teasing tone එකකින්)

Y/n ගේ මුලු මූනම තක්කාලි ගෙඩියක් වගේ රතු වුණා🤭 ඒ විතරක් නෙමෙයි යාළුවගෙ කතාවට ඇස් දෙකත් උඩ ගියා

Y/n- විකාරද? මනස්ගාත කියවන්නෙ...

Sb- අම්මෝ.... එක්කෙනෙක්ගේ මූණ රතු වෙලාලූ.. ආව්..ආව්.. (sel bi ට හොඳටම හිනා) මං ඇත්තටම අහන්නේ එයාට ආස නැද්ද? මං කියන්නෙ jungkook ගැන.

Y/n- පිස්සුද, ඊට හොඳයි අර soo nam woo එක්ක යාළු වෙනවා. ඔය විකාර නවත්තලා මට දැන් කියන්න මං කොහොමද jungkook ට හොරෙන් මගේ breslet එක ගන්නෙ අහ්..

Sb- එක ක්‍රමයක් නම් තියෙනවා... ඒත් ඒකට ටිකක් මහන්සි වෙන්න වෙයි.

Y/n- මොකක් වුණත් කමක් නෑ, මට කියන්නකො ඒක.

Sb- හරි මෙහෙමයි. මගේ මාමා bighit එකේ manager කෙනෙක් එයාට බොරුවක් කියලා මට පුළුවන් ඔයාව මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට ඇතුලට යවන්න, හැබැයි ඉතින් ඔයාට මුද්දක් දාගෙන යන්න වෙනවා

Y/n- ඒ මොන කෙහෙල්මලක් ද ඒ🤨

Sb- මේකයි ඒක ඇතුලට ගන්න ගෑනු ළමයි බැඳපු අය වෙන්න ඕනේ.

Y/n- හා හා ඕන එකක්, ඒත් ගියපාර මං මාස්ක් එකක් දාගෙන ගියාට එයා අඳුරගත්තා නේ, මේ පාර mask එකයි කණ්නාඩි දෙකකුයි දාම් ගියානම් හරි.

Sb- great idea

එදායින් පස්සෙ jungkookවත් jiminවත් මෙයාලව හොයාගෙන ආවෙ නෑ.ඒත් මේ දෙන්න වටේටම ඔත්තුකාරයෝ නම් දාලා තිබ්බා පව් අසරණ කෙල්ලො දෙන්නා.

            ~~~Time skip:2 days~~~

Jungkook's POV,

එහෙනම් ඔයා අද එනවා, හරි අපි බලමුකෝ.. මේ පාර ඔයා මගෙන් පැනලා යන විදිය😎 ඔයාට මගේ ගාවට එන්නම වෙනවා Y/n එන්නම වෙනවා😏

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Where stories live. Discover now