Chapter 11💜️

1.8K 388 27
                                    

Jungkook's POV,

Jin- කොහෙද අර නසරානියෝ දෙන්න ගියේ... තාම ආවේ නෑනේ... අම්මපා අද ආපු දැන්කෝ.

Jh- hyung...උන් පොඩි එවුන් නෙමෙයිනේ එන වෙලාවක එන්නේ නැතෑ.

Nj- අහ්... ඔය කියන කොටම එන්නේ.

'Jungkook~ah කෝ උඹ?'

ගෙට එනකොටම කෑගහගෙන ආවේ Jimin😂

Jk- මොකෝ hyung කෑ ගහන්නේ.

V- මගෙ නංගි උඹට කැමති වුණා

Suga- උඹට කවද්ද පිටසක්වලයෝ නංගි කෙනෙක් හිටියේ🤨

V- මේ අද ඉඳන්. ඒවා වැඩක් නෑනේ මේක අහගන්නකො.

Jm- Jk කෙල්ල උඹට කැමති. මං කිව්වේ Y/n.

Jk- Yes...නියමයි මං යනවා එයාව බලන්න.

V- ඔහොම නැවතියන් අපි තාම කියලා ඉවර නෑ😐 එකේ උඹට කැමති උනාට උනාට උඹට ආදරේ කරන්න බයයි කිව්වා, එයාට තව කල් ඕන කිව්වා.

Jk- මොන කෙහෙල්මලක් ද ඒ?

Suga- අමතක කරන්න එපා උඹ Mafia king කියන එක. Sure එකටම ඒ නිසා තමා උඹට බය වෙලා ඇත්තේ.

V- ඔව් hyung ඒක තමා හේතුව.

Jk- ඒ වුණත් hyung මං එයාට මුකුත් කරන්නේ නෑනේ.

Jh- සමහරවිට එයාට සාධාරණ හේතුවක් ඇති, මං නං කියන්නෙ... එයාට ටිකක් කල් දෙන්න😐

~~~Time Skip~~~

ඔය විදියට මාස දෙකක් ගතවෙලා ගියා. Jungkook කෙල්ලට බලපෑමක් කරන්න ගියේ නෑ. හැබැයි කොල්ලට නම් තවත් මේක ඉවසන් ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.

Nj- මොකක්ද ඒ වෙඩි සද්දේ?

Jm- Yon Hack ගේ කට්ටිය ඇවිල්ලා

Jk- කට්ටියම guns ready කරගන්න

කොහොමහරි ඔන්න ඒ fight එකත් ඉවර වෙලා කට්ටියම ඇතුලට ආවා.

Jk- Hyung තවත් නම් මට මේක කරන්න බෑ, ඇයි... ඇයි... Y/n තාම උත්තරයක් දුන්නෙ නැත්තේ.

V- Calm down බන්... මං දන්නවා😐 මං Y/n එක්ක කතා කරන්නම්. එයා මං කියන දේ අහනවා නේ.

(ඔව්, මේ මාස දෙකට ම කෙල්ල කතාකරේ V එක්ක විතරයි. හේතුව මොකක්ද කියන්න දන්නෙ නැති උනත් වුණත් කෙල්ලට V එයාගෙම oppa වගේ දැනුනා, V ටත් Y/n එයාගෙම නංගි වගේ දැනුනා)

MAFIA KING FALLS FOR DOCTOR [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔Où les histoires vivent. Découvrez maintenant