12 : වංකගිරියට...

17 1 0
                                    

Choi Mae-Ha's POV

මම එකපාරටම ගැස්සිලා නැගිට්ටා...මට තේරුණේ නෑ මං මොකද්ද කරන්න ඕනි කියලා...දැකපු හීනයෙන් නම් මං හුඟක් බය වුනු බව මං කියන්නම ඕනි...

මං ඇදෙන් බැස්සා...කැබින් එකේ එහා මෙහා මං ඇවිද්දේ මගේ වේගෙන් ගැහෙන හදවත සන්සුන් කරගන්න වුවමනා නිසා...කඳවුරු ඇඳ යට මං අද හර්මීස් කැබින් එකේ කෙනෙක්ට කියලා ගෙන්න ගත්ත ස්ප්‍රයිට් කෑන් දුසිම් භාගයෙන් එකක් ගත්තා...ඒක බොන්න ගත්තම ඒ ලෙමන් රසට මාව ටික ටික සන්සුන් වෙන්න ගත්තා...

මට මේක කාටහරි කියන්න වුවමනා වුනා...ඒත් එක්කම මට මතක් වුනේ එක්කෙනයි...

"නම්ජුන් ඔප්පා..."

මං එයා හිටපු ඇද දිහා බැලුවා...එයා දැනටමත් හොඳටම නිදි...හෙට දිග ගමනක් යන්න තියෙන නිසා ඇහැරවලා කරදර කරන එක හරි නැති බව මට හිතුණා...

"එක්කෝ හෙට උදේටම කියනවා..."

මං හිස් කෑන් එක විසි කරලා දාලා ඇඳේ ඉඳගත්තා...මට යුවාන්ගේ මූන අමතක කරන්න බැරි වුනා...මට එයත් එක්ක හරියට වචන දහයක්වත් කතා කරලා ඇති බව ඇත්ත...මොකද එයා මං එක්ක කතා කරන්න හදන හැමවතාවකම ඒරිස්ගේ අර වදකාර හා පැටියා එතනට පනින නිසා...

"එයා හැමදාම මට මොකක් හරි කියන්න හැදුවා...මොකක් වෙන්න ඇතිද?"

මං මගෙන්ම අහන්න පටන් ගත්තා...ඇඳේ ඇලවුනු මම දිගින් දිගටම කල්පනා කලේ ඒක ගැන...එයා මාව හම්බවෙන්න එන හැම වතාවකම යුවාන් මොකක් හරි මට කියන්න උත්සහ කලා...

ඔය වෙලාවට තමා මට අර හා පැටියත් එක්ක යකා නගින්නේ...

"කාගෙන් හරි මේක අහලා දැනගන්න ඕනි...බලමුකෝ..."

මං ඇස් දෙක පියාගත්තේ උපදෙවි හීනයකින් තොර නින්දක් ලැබේවි කියලා සියුස්ට යාඥා කරන ගමන්....

"තාත්තේ...මට උදව් කරන්න..."

===============================

"ඔයාලා බඩු ලෑස්ති කරගත්තා නේද?"

කයිරොන් එයාගේ නරාශ්ව ස්වරූපයෙන් අපි අට දෙනා දිහාට ආවා...

"ඔව් කයිරොන්...අපි යන්න හැදුවේ..."

THE TRIAMWhere stories live. Discover now