00 : හැඳින්වීම [පළමු කොටස]

90 7 6
                                    

Helloo!!!

මා මෙතනට පැමිණියේ දරුණු කර්තව්‍යයක් සදහාය...😂

හරි හරි...ඇත්තටම මං ආවේ අලුත් කතාවක් දෙන්න...

මෙතන ඉන්නෝද ග්‍රීක පුරාවෘතවලට කැමති අය...අන්න ඒ අය වෙනුවෙන් කතාවක් BTS x girl එකක්...මං හිතනවා ඔයාලා කැමති වෙයි කියලා...

මේක යන්නේ ...

Choi Mae-Ha කියන ප්‍රධාන ෆීමේල් කැරැක්ටර් එකේ POV එකෙන්...

එතකොට...

ඔයාලා Percy Jackson පොත් සෙට් එක...ම්ම්ම්...කියවලා තියෙනෝද?

අකුණු හොරා, රාක්ෂ සයුර, ටයිටන්ගේ ශාපය, වංකගිරියේ සටන, උපදෙවි ලිපිගොනු, අවසන් ඔලිම්පියානුවා...අන්න ඔය පොත් හය...

ඒ ටික කියවලා තියේනම් මේක කියවනකොට ටිකක් ලේසි වෙයි...ඒ පොත් සෙට් එකේ තියෙන සමහර දේවල් මං මගේ එකට ගන්නවා...සමහර පෞරාණික චරිත එහෙම ගන්නවා මගේ පහසුවට...

කියවලා නැති වුනත් ප්‍රශ්නයක් නෑ...මං විස්තර ටික ටික දානවා...

================================

දැන් ග්‍රීක ශිෂ්ටාචාරයේ දෙවිවරු ගැන පොඩි විස්තරයක් දෙන්නම්...කෙටි විස්තරයක්...සමහර පැහැදිලි කිරීම් මං කතාව අස්සේ දෙන්නේ...

ඔයාලා දන්නවා...ග්‍රීක දෙවිවරු ඉන්නේ ඔලිම්පස්වල කියලා...එයාලා අමරණීය කට්ටියක්...

ප්‍රධාන ග්‍රීක දෙවිවරු 12ක් ඉන්නවා

1) සියුස් (Zeus) = අහසට අධිපති දෙවියන්...ඔලිම්පස්වල ප්‍රධාන දෙවියා...

2) පොසෙයිඩන් (Poseidon) = මුහුදට අධිපති දෙවියන්...භූමිකම්පාවන්ට අධිපති දෙවියන්...

3) ඩීමිටර් (Demeter) = කෘෂිකර්මයට අධිපති දේවතාවිය...*පර්සෙෆොන් රැජිනගේ අම්මා...

4) හේරා (Hera) = විවාහයන්ට අධිපති දේවතාවිය...ඒ වගේම සියුස්ගේ අමරණීය බිරිද...

5) හෙස්ටියා (Hestia) = උදුනට අධිපති දේවතාවිය

6) ඒරිස් (Ares) = යුද්ධයට අධිපති දෙවියන්

7) ඇතීනා (Athena) = බුද්ධියට හා යුද්ධෝපායන්ට අධිපති දේවතාවිය

8) ඇපලෝ (Apollo) = සංගීතයට අධිපති දෙවියන්, ඔරැකල්ට අධිපති දෙවියන්, දුන්නට අධිපති දෙවියන්, හිරු දෙවියා

THE TRIAMNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ