42nd Bell (final bell)

103 17 12
                                    

What would I do without your smart mouth?
Drawing me in, and you kicking me out
You've got my head spinning, no kidding, I can't pin you down
What's going on in that beautiful mind?
I'm on your magical mystery ride
And I'm so dizzy, don't know what hit me, but I'll be alright

My head's under water
But I'm breathing fine
You're crazy and I'm out of my mind

'Cause all of me
Loves all of you
Love your curves and all your edges
All your perfect imperfections
Give your all to me
I'll give my all to you
You're my end and my beginning
Even when I lose, I'm winning
'Cause I give you all of me
And you give me all of you, oh-oh

How many times do I have to tell you?
Even when you're crying, you're beautiful too
The world is beating you down, I'm around through every mood
You're my downfall, you're my muse
My worst distraction, my rhythm and blues
I can't stop singing, it's ringing in my head for you

My head's under water
But I'm breathing fine
You're crazy and I'm out of my mind

'Cause all of me
Loves all of you
Love your curves and all your edges
All your perfect imperfections
Give your all to me
I'll give my all to you
You're my end and my beginning
Even when I lose, I'm winning
'Cause I give you all of me
And you give me all of you, oh-oh
Give me all of you, oh

Cards on the table, we're both showing hearts
Risking it all, though it's hard

'Cause all of me
Loves all of you
Love your curves and all your edges
All your perfect imperfections
Give your all to me
I'll give my all to you
You're my end and my beginning
Even when I lose, I'm winning
'Cause I give you all of me
And you give me all of you

I give you all of me
And you give me all of you, oh-oh

ඔහ් ඔයාලා බලනවා ඇතිනේ ඇයි මේ එකපාරටම සිංදුවක් දැම්මේ කියලා..

අපි මේ ඉන්නේ st, peters church එකේ. අද මගෙයි මල්ගෙයි wedding එක.. මම ඩැඩාගේ අතින් අල්ලගෙන Altar එකට යන ගමන්.

මේ සෝංග් එක සිලෙක්ට් කලේ මල්.. ඒක ලස්සනයි... මුලින් මම අකමැති උනා පරනයි කියලා. පස්සේ හිමිහිට අහලා බැලුවහමයි තේරුනේ මේක කොච්චර ලස්සනද කියලා..

අද මම ආසම දවස.. මගේ හීනේ හැබෑ වෙන දවස... මේ දවසට මම කොච්චර් ආදරෙයිද කියන්න දන්නේ මම විතරයි...

ඉතිං ඔයාලා හැමෝටම අද මම ආරාධනා කරනවා මගේ වෙඩින් එකට ඇවිත් විනෝද වෙලා යන්න කියලා...

..................................අවසන්..............................

........................................

හයි ළමයි.. මේ කතාව එක්ක මෙච්චර කල් ඉවසීමෙන් එකතු උනාට ඔයාලට ගොඩාක් ආදරෙයි...

ඉගෙන ගන්න වැඩයි, ගුරුවරයෙක් විදිහට මගේ ජීවිතේ රැකියාවේ වැඩයි එක්ක. මේ වගේ දේකට මට හම්බෙන වෙලාව ගොඩාක් අඩුයි.. සමහර දවස් වලට ෆෝන් එක අතින්වත් අල්ලන්නේ නැති තරම්..

ඉතිං අප්ඩේට් පරක්කු උනා.. කාලයක් අතෑරලම දාලා තිබ්බා..

කතාව ඉවර වෙනකොට කතාවට 3.39k වීව්ස් ඇවිත් තිබ්බ එකත් මට මහා ලොකු සතුටක්..

ඉතිං මල්ගෙයි සීනුගෙයි ආදරේ එක්ක මෙච්චර කල් ඉඳපු ඔයාලට මහා ගිඩක් ආදරෙයි ළමයෝ...


අදින් පස්සේ ආයේ කතා ලියන්න නම් අදහසක් නෑ.. පරණ ලියපුEnglish ff එකක් තියෙනවා ඒක ටිකෙන් ටික අප්ඩේට් කරන්නම්..

මගේ කතා ලස්සන නැති උනත් මාත් එක්ක හිටියට ගොඩාක් thankyou ❤

The Bell.... (සීනු)Opowieści tętniące życiem. Odkryj je teraz