2nd bell

239 22 1
                                    

අද ... අදින් තමයි මගේ හොස්ටල් ජීවිතයේ අන්තිම දවස වෙන්න තිබ්බේ.. හැබැයි මොකද්දෝ පිනකට මට තව සතු තුනක් හොස්ටල් එකේ ඉන්න පුලුවන්කම ලැබුනා.. සතියක් සම්පූර්නයෙන්ම විභාගය වෙනුවෙන් වගේම හවස් කාලය ප්‍රැක්ටිස් වෙනුවෙන් වෙන් කරන්න උනත්.. මට වගේම් මගේ ටීම් එකේ හැමෝටම සතියක නිදහස් කාලයක් ලැබුනේ අපේ විභාගය නිසා...
කොහොම උනත් මම නම් ඉන්නේ පට්ට සතුටින්......

ඒ සීනුවෝ....අන්න මල් ඔයාට මේන් හෝල් එකට එන්න කිව්වා...

මල්?ඒ මොකෑ.. පුටු අදින්නද?

දන්නෑ බං... එයා යන ගමං ගිටියේ උඹට කියන්න කිව්වා...

හරි.. මං ගිහින් බලන්නම්...

මල් මොකටද එන්න කිව්වෙව් කියලා හිත හිත මම මේන් හෝල් එක පැත්තට ගියේ කෝකටත් කියලා පුටු අදින්න මගේ මුලු හිතම හදාගෙන. ඔය පුටු ඇදිල්ල මට පේන්න බෑ.. ඕක දූවිලි විමානේ.. පොඩ්ස ඇත්තං හචිස් හුචුස් ගාන මගේ සාක්කුවේ කොයි වෙලෙත් සෙට්‍රිසයින් පෙත්තක් වරදින්නේ නෑ...

මල්? කෝ ඔයා.... මලසියෝ... මල්....
මල් කෝ උඹ මල්...
අපෙන් ගන්න මල්...
ඇයි එන්න කිව්වේ මල්...
මම ආවා මෙහේ මල්ල්...

මල්  කෝ උඹ මල්...
මම ආවා ඉතිං මල්....
මල් මල් මල් මල්....
මල් මල් මල් මල්...

අපෝ නවත්තගනිං යකෝ ඔබේ අඬෝවැඬියාව...

අහ් මේ ඉන්නේ මගේ සුදු මල් නම්කියා...

පෙන්නනවා මම බොට නම්කි කම...

ඔබ තුමී මා මෙහි කැඳවූවාද උත්තමාවියනි...

හ්ම්ම්.. මේ කියන්න දෙයක් තියෙනවා..

හ්ම්ම්.  දගයෝ.......... අදත් මොකක් හරි දඟ වැඩක්ද දන්නෑ....

ඒ වගේ එකක්... මොකද කියන්නේ පෙරලමුද බාල්දියක්..

පෙරලන්නත් බාල්දියේ සයිස් එක දැනං ඉන්නෙපෑ බං...

මේකයි රස්සාව.... අපෙව් ඩිලා කෙම්ල් ඉන්නව නේත...

ඔව් ඔව්.. under 20 යේ ඩිලා කෙම්ල...

එන්න එයා සකූ කෙම්ලට කැමතීලු..

සම්කල බුම්ජම් කිව්වලු... සිරාවට...

The Bell.... (සීනු)Where stories live. Discover now