29th Bell

74 15 1
                                    

හ්ම්ම්.. බව්වා මල්ලි තාම හොස්පිට්ල්. අදට එයා අසනීප වෙලා හරියටම සතියයි. ඊයේ ඩොක් නම් කිව්වේ හෙට ගෙනියන්න පුලුවන් කියලා.. එත් එයාට ට්‍රැවලිං තහනම්.එක්කං යන්න වෙන්නෙව් නෑ ඉතිං බූ ව...  එයාව අම්මලහ හරි අයියලහ හරි තියලා තමා යන්න වෙන්නේ..  අයියලහ තියන්නත් බෑ දැං අක්ක ප්‍රෙග්නන්ට්. මෙයාට තියෙන දැගලිල්ලට අක්කගේ බංඩියට පාරක් වැදුනොඝ් අපේ අයියා මාව මේ planet එකෙනුත් එලියට පන්නයි... එයාලගේ පලවෙනි බබා නිසා අපේ අයියා පට්ට over protective අක්කා ගැන...

ඊයේ අපිට වීසා රෙඩි උනා කියලා මමාගෙ සෙක්ට්‍රි කෝල් කරල ශේන්ට කියලා තිබ්බා..අපි තාම දන්නේ නෑ කොහේද යන්න් කියලවත්...

අනිද්දට අපි යනවා..දැං මේ ඇඳුම් පැක් කරන ගමන් ඉන්නේ.. යන දිහාවකත් හරියටම දන්නෙත් නැතුව මේ ඇඳුම් පැක් කරන්නෙ කෝකටත් කියලා ඕනම climate එකකට අදින්න පුලුවන් ඇඳුම් රෙඩි කර ගත්තා. මං අහන්නේ මමාට මොකක්ද තියෙන වාසිය අපිට යන තැනකියන්නේ මැතුව ඉන්නෙකෙන්.. අපේ අම්මයි අක්කයිත් හෙට මෙහේ එනවා කිව්වා. එයාලා එක්ක එහෙම උනොත් බව්වා මල්ලිව යවනවා..
.............

ඌෆ්... මේ මල පාන්දර නැගිටගෙන ගමං යනවා කියන්නේ එපාම කරපු වැඩක්.  ඔහ් අමතක උනා අපි මේ එයාපෝට් යන ගමන්...  හී....තලයි අප්පා... මොනා උනත් අමුතු කික් එකක් නැතුවමත් නෙමේ. ඔක්කොමටවත් වඩා යන තැන දන්නෙ නැති නිසා තවත් කික්...

අපි තාම මිනුවන්ගොඩ... තව පැය බාගයක් විතර යයි.. පැය බාගයක් යන්නෙත් නැති වෙයි. ට්‍රැෆික් කියලා මෙලෝ මලදානයක්  නෑනෙ.. හයිවේ ගියානම් විනාඩි විස්සයි පෑලියගොඩ ඉදං. ඒත් මේ සෙකට්‍රි අක්කට හයිවේ දාලා යන්න බෑ කිව්වනේ...

කොහොමින් කොහොම හරි උනේ උදේ පාන්දර මගේ සැප නින්ද කෙලලා ඇරිය එක...

අපි එයාපෝට් එකට එද්දී හරියටම පාන්දර හතරයි.. ෆ්ලයිට් එකට බෝඩ් කරනවා කිව්වෙ 5.30ට. පැය දෙකකට කලින් එන්න කිව්වට අපි පැය බාගයක් පරක්කුයි.. ඔව් ඉතිං මං නිසා තමා.. මේ චූටි මැණික සුට්ටක් වැඩිපුර දොය්ය ගත්තනේ...

අපි චෙකිං වලට යන්න කලින් සෙකට්‍රි අක්කා අපෙව් අතටාපේ ටිකට්ස් තුන දුන්නා.. මම අපේ අම්මටත් වැඳලා උම්මියකුත් දීලා අක්කටත් උම්මියක් දීලා ශේනුයි අයානුයි එක්ක ජොයින් උනා.. තුන්දෙනාම තුනට ගැනලා ටිකට් එක තිබ්බ එන්විලොප් එක ඇරිලා බැලුවේ මොන මලදානෙකටද  අපි මේ යන්න හදන්නේ කියලා...

...........................

අමෝ අමෝ.. අපි දැං මෙව් උඩිං යන්න හදන්නේ.. චෙකිං වෙලා ඔක්කොම කරලා  ෆ්ලයිට් එකට බෝඩ් වෙලා ඉවරයි.. කරුමෙට වගෙ අයානුයි ශේනුයි මට ඉස්සරහා සීට් එකේ.. මම එයාලට පිටිපස්සේ වින්ඩෝ සීට් එකට මෙහා පැත්තේ එකේ.. වින්ඩෝ එකේ යන්නත් ආසාවක් නැතුව නෙමේ ඒ උනාට අපි අපිට අසයිග්න් කරපු සීට් එකේ ඉන්න එපැයි...

දැං නං යන තැන දන්න නිසා ෆුල් කික් එකේ ඉන්නේ. අර උදේ තිබ්බ කික් එක ඩබල් ත්‍රිබල් උනා... මට විතරක් නෙමේ අපි තුන්දෙනාටම මේක ඩ්‍රීම් එකක් තිබ්බේ... ඒකත් මෙහෙම ව්ව්‍යි කියලා හිතුනෙම නෑ.. අයාන්ගේ මමා අයාන්ගේ කවුන්ට් එකට සල්ලි දැම්මා කිව්වා ශොපිං කරන්න... ශේන්ටයි මටයිත් මමාගේ සෙකට්‍රි වෙනම කාඩ් දෙකක් දුන්නා මමා දෙන්න කිව්වා කියලා. අම්ම මගේ අතට සල්ලි දෙද්දී  මම ගත්තත් සෙකට්‍රි අක්කා ඒක ආපහු අරගෙන අම්මගෙ අතින් තිබ්බා..මමා මේ ගමනේ සම්පූර්ණ වියදම දරනවා කියලා.....

මම එක දෙයක් දන්නවා මමාට මං කියන්නේ එයාගෙම දුව. මගේ අම්මට මට දෙන්න බැරි උන හැම සැපක්ම මමා මට දෙනවා. ඒත් එහෙමයි කියලා මම මගේ අම්මව අමතක කරන්නේ නෑ. මගේ අම්මා මටයි අක්කටයි අයියටයි උගන්නන්න ගත්ත මහන්සිය ඒක කියලා ඉවර කරන්න වචන නෑ.. කවුරු කොහොම මගේ ජීවිතේට ආවත් මගේ අම්මා තමා මගේ හදවතේ මුල් තැන...

................... යන තැන අහන්න එපා ගිහිංම බලමු...

A/N

ඇතිද ඇතිද හැමෝටම කට බලියං බලන් හිටියා නේහ් යන තැන දැනගන්න...  ඊලඟ එපියෙන් තමා යන තැන කියන්න වෙන්නේ...පෝලිමට ගෙස් කරං යමු බලන්න....

ඔයාලත් යන්න කැමැත්තෙන් ඉන්න ඩ්‍රීම් කන්ට්‍රි එකක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න..

මගේ නම්,

Pinland ..මම හරිම ආස රටක්... කවද හරි යනවමයි කියලා හිතං ඉන්න රටක්..

 කවද හරි යනවමයි කියලා හිතං ඉන්න රටක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thankyou soo much...

පොඩි රික් එකක් තියෙනවා කතාවෙව් gl parts වැඩි කරන්න කියලා.... වරදවා හිතන්න එපා.. ඔයාලා හිතනවට වඩා දේවල් මෙකේ ඉස්සරහට වෙයි..... දැනට දෙන්නව දෙපැත්තකට  කරලා තියමු...

අසා සිටි.. කියවා සිටි ඔබ සිලු දෙනාටම ඉස්කෝතුයි ප්ලේන් ටී යි..❤

The Bell.... (සීනු)Where stories live. Discover now