හේතු කුමටද

24 2 0
                                    

මතක පාරන
හේතු කුමටද?
ආදරේ විස
දන්න හිතකට!
විස මතින් පිපි
මලක් වන්නට
ගෙවූ විරහව
දන්නෙ කවුරුද?
ඉතින් ප්‍රේමිය
බුදු පුදන මල්
පවා නොදනිද
මතකයක දුක!

Dilushi

ප්‍රේමම්!Où les histoires vivent. Découvrez maintenant