කදුලු කුමරිය

14 2 0
                                    

කදුළු කුමරිය

සිහන වෙන්නට බැරිද සොදුරිය
වැසි වැටෙන රෑ මැදියමේ
කළුවරේ වැහි බිංදු පීරා
තවත් මොනවද හොයන්නේ
හීනි උනු ඇස් දුන්න සිනහව
කොහෙද වැහි පොද හැංගුවේ
පොද බිංදු මත ඉකි බිදිනවද
මගේ ලස්සන කුමරියේ

DIL❤️

Dilushi Hirunya

කවි නිසදැස්Where stories live. Discover now