දුර ගියපු සද

23 3 0
                                    

හඳත් හරි දුරයි බං
ලග ලගම පෙනුනට🌙
උබත් මට දුරයි අද
අත ලගම උන්නාට🍂
හිත ඇතුලෙ හැමදේම
අදත් තනි රැක්කාට🥀
උබ ආවොතින් ලගට
වරු ගනන් අඩයි මම❤‍🩹

~*DIL*~

කවි නිසදැස්Where stories live. Discover now