නුබට වස් කවියක්

19 3 0
                                    

හීනයක් වෙලා නුඹ - ආයෙමත් ඇවිදින්
ප්‍රේමයේ දුක් ගීය - ගයා මා සනසන්

මගෙ හීන උඹවමයි - නොකිය මම ඉන්නම්
මාව අමතක වෙන්න - උඹට පින් ලැබීයන්

ඒ පිනට කලින් තව - මා උඹට පෙනීයන්
වැසි දාක පාලුවෙන් - උඹට මා මැවීයන්

වැහි කුඩය යට ඉදන් - මාව මග හොයාපන්
මම නැතුව පාලුවක් - ඔය හිතම වෙලීයන්

Dilushi✍🏼

කවි නිසදැස්Where stories live. Discover now