ඔහුට දුන් පෙම

34 3 0
                                    

සද නොදුන් ලස්සනක්
දුටිමි ඔබෙ දෑස් මත
නා දලු නොදුන් සුනිදු බව
දැනුනි නුබෙ දෙතොල් මත
නුබ නොදුන් ප්‍රේමයක්
මා පැතූ නුබ අසල
නමුත් මා දුටිමි පෙම
ඔබ තුලින් ඔහු වෙතට

DIL🌈

කවි නිසදැස්Where stories live. Discover now