දුර ඉදන් බලන්නම්

29 3 0
                                    

*දුර හිටියත් මොකද උබ ලස්සනට පිපිලනම්*🥀

*මමත් හොරැහින් බලාගෙන*
*උබේ පෙති වල ලස්සන*
*හරිම ලස්සනට හරි හැටියට*
*උබත් දිලිසෙන අපූරුව*
*මගේ වත්තක නොවුනට*
*උබත් ලස්සනයි පිපුනම*
*කමක් නෑ බං බලන් ඉන්නම්*
*දුර ඉදන් උබෙ ලස්සන*

DIL🌈

කවි නිසදැස්Where stories live. Discover now