මරපු හදවත

23 2 0
                                    

කැපුනු අත් වල ගලපු ලේ වල
දැනුනු දුක දුර ගලා යන කල
මහා කදුලක් සිනාවක් කර
සැනසුනා ඈ/ඔහු මරා හදවත

පාළු යාමෙක අදුරු කුටියක
මතක පොත පෙරලමින් හෙමිහිට
පණක් නැති හදවතත් තද කර
ඈ/ඔහු හඩයි සක්වලට රහසෙම

හැගීමක මුදු සහැසි බව මැද
ඇගේ/ඔහුගෙ සිතුවිලි තහනමක් කොට
ආත්මය මරණයට පුද දී
දිවි ගෙවයි ඈ/ඔහු කිසිත් නොකියම

Dilushi Hirunya ❤️

ප්‍රේමම්!Where stories live. Discover now