පණ නැති ඇස්

101 9 0
                                    

හරි ලස්සන හිනාවක
හීනි වුනු ඇස් දෙකක
විරහවේ කදුලු බිදු
හැංගුනා නොපෙනීම
ඒත් රෑ හදිස්සියෙ
කලුවරේ තනියෙන්ම
කදුලු බිදු ඇද හැලුනි
නවත්වනු බැරි ලෙසට
හිනාවෙන් පුංචි උනු
දෑස් සොයනට බැරිය
කදුලින්ම තෙත් වෙලා
ආත්මය ගිලිහුනිද
ආයෙමත් උදෑසන
උදාවිය නොදැනීම
ඉතින් ඔහු හිනැහුනා
පණක් නැති ඇස් එක්ක

Dil❤️

කවි නිසදැස්Where stories live. Discover now