පරෙස්සම් මතක

20 3 0
                                    

+තාමත් ආදරෙයිද බං

-දන්නෙ නෑ

+එයාගෙ තැන වෙන කෙනෙක්ට දුන්නොත් මොකද?

-ඔන්නෑ

+ඒ ඇයි?

-සමහර තැන් වෙන කෙනෙක්ට දෙන්න බෑ යාලුවා🥀අලුත් අය කොච්චර ආව ගියත් ඒ තැන් පරෙස්සම්

කවි නිසදැස්Kde žijí příběhy. Začni objevovat