ගල් වුන හදවතක්

12 2 0
                                    

හදවතම වචන කර
කදුලින්ම ලිවුවාට
කවියෙක්ට ප්‍රේමයම
වහක් වන්නට බැරිද?
කාලයෙන් කාලයට
හිතම හිරි වැටුනාට
ලිව්ව කවි මතකයට
ආයෙමත් එනු බැරිද?
හදවතම ගල් කරන්
ලියූ කවි එකින් එක
එකතු කර ගල් හිතක්
මොලොක් කල හැකි වේද?

Dilushi✍🏼❤️

කවි නිසදැස්Where stories live. Discover now