පාරවල්

23 3 0
                                    

+      පාරක් පාරක් ලග
පිස්සුවෙන් ඇවිදපු මිනිස්සු
අහින්සක හිනාවක් එක්ක
සමහර තැන් දිහා බලන් හිටියලු

-     ඒ ඇයි!

+      දහස් ගානකට කැඩිලා පොඩි වුනු
එයාලගෙ හදවතේ කෑලි
ඒ තැන් වල එයාලා පරෙස්සමට තියල තිබ්බලු!

කවි නිසදැස්Where stories live. Discover now