ඔව් ශේන් බබා.. අම්මලා ඉන්නවා.. අද අක්කයි අම්මයි මෙහේ ඉන්නෝ කිව්වා..

අහ් මේ හෙට පහල කාඹරේ බලන්න ඔයාලගේ ස්කූල් එකේම කෙල්ලෙක් එනෝ කියලා අම්මා කියන්න කිව්වා..

හරි මම අම්මට කියන්නම්..අහ් ඒක නෙමේ ඔයා එන්නේ කා එක්ව්ව්ද ඩ්‍රයිව අංකල් එක්ක?

ඕ ඇයි?

එනගමන් කොස්සකුයි ඉඳලකුයි ගේනවද?

අලුත් ඉඳලක් පිටිපස්සේ තියෙනවා ගිහින් බලලා නැත්තං කෝල් එකක් දෙන්න මම කොස්සක් ගේන්නම්..

හරි ඔහිම ලයින් එකෙව් ඉන්න මම බලන්නම්....

අම්මා................ අනේ ඔය පිටිපස්සේ ඉදලක් තියේද බලන්න අලුත් එකක්..

අහ් හරි මම කියන්නම්...

අහ් හරි ඉදල තියෙනවා.. කොස්සක් ගේන්න හොඳේ...

......................

අම්මා.. අයියට කියන්න කොස්සයි ඉඳලයි ඕන නෑ කියලා..මම ශේන්ට ගේන්න කිව්වා..

අයියා කොස්සක් අරං ළමයෝ..

අයියෝ ශේනුත් දැං අරං එයි..

කමක් නෑ.. එකක් උඩ තට්ටුවෙව් තියා ගන්න අනික පහල තියන්න හරිනෙව්...

හා.....

අනික අයියා අන්න ඔයාගේ තෑග්ග ගේනවලු අද?

මොකද්ද... අනේ කියන්නකෝ

එහෙම් කියලා හරියනවද චූටි! එතකොට සප්‍රයිස් ව්ව්නවයෑ..

හාකෝ...

ඔන්න අයියා ආවා.. ඔයාම ගිහිං බලන්න...

අයියේ............අනේ............

හොඳයිද?

හොඳදත් අහනවා....එයා ලොකුයිනේ....

ඔව් ඔව් එයා ලොකුයිනම් තමා.හැබැයි තාම මාස හයයි...

දෙයියනේ.. චූටි බබෙක්නේ?

ඔව් ඔව්.. මෙයාව ට්‍රේන් කරලා තියෙන්නේ චූටි.. නම නං Yoshi.. 

අයියේ ඒ නම... ඒක මම කිව්ව නමක්නේ...

ඔව් ඉතිං ඔයාගෙව් බල්ලට ඔයාට ඕන නමක් ඇරෙන්න මට ඕන නමක් දාන්න බෑනෙව්. අනික එයා ඔයාගේ කටහඬ අඳුරනවා..

අන්ව්ව්..... යොශී මැනික ... හව් ආයූ බේබි... යූ නෝ මී..

වෘෆ් වෘෆ්...

අයියෝ.. කියුට් අනේ...ටැංකූ අයියේ...

ඔයා මෙව් ගෙදර තනියම නිසා ඔයාගේ ආරක්ශාවට මෙයාව ගෙනාවෙව්.. මෙයා සෙල්ලම් බල්ලෙක් නෙමේ. ගෙදර මිනිස්සුන්ට හීලෑ උනත් අඳුරන්නේ නැති අයට මෙයා හපාකෑමේ ප්‍රවනතාවය වැඩී..මෙයා Hamilton Hound කෙනෙක්..කෑම එහෙම දෙන්න ඕන විදිහ මම ව්ට්සැප් කරන්නම්. තුන් වේලම දෙන්න ඕන නෑ.. අනික එයාගේ විටමින් ටික ඩෝග් ෆුඩ් ටික වගේම එයාගේ බෙහෙත් ගැන ඔයාට පුලුවන් කාලයක් එනකම් මම බලාගන්නම්..

හා අයියේ.... මම මෙයාව ගේ ඇතුලෙව් තියා ගත්තට කමක් නෑ නේද?

කමක් නෑ. හැබැයි රෑට කූඩුවෙ.. නැත්තං මිදුලේ ඉන්න ඕන.

හරි අයියේ....

.............................

ඒ.. කවුද මේ අලුත් යාලුවා...

වෘෆ්.. වෘෆ්.. වෘෆ්...

එයා යොශී.. අද ඉඳන් මගේ ආරක්ශකයා...

පොඩ්ඩක් ඉන්න මෙයා Hound කෙනෙක් නේ?!

ඔව්..

මෙයාලා ගණං ගොඩක්..

මගේ යාලුවෙක්ගේ දෙන්නෙක් ඉන්නවා එයාලගේ පැටියෙක්.. මට නිකං හම්බුනේ මල්ලී...

අනේ අපේ අම්මා මට බල්ලෝ හදන්න දෙන්නෑනේ. එයා බයයි...

අයියෝ..

කමක් නෑ මට දැං යොශී මැණ්ක ඉන්නෝනේ..යොශී.. මම ඔයාට කිසි අඩුවක් වෙන්න නොදී බලා ගන්නම් හොඳේ...

එයා මගේනේ..

ඉතිං ඔයාගේ කියන්නේ මගේ වගේනේ....අහ් මේ අර ලැගේජ් එක... මෙන්න් කොස්ස..

අහ් හරි... අම්මා ශේන්ගේ ලොකු අම්මගේ දුව රට ගිහුන් ඉහිං එයාගේ අලුත් ඇඳුම් ගොඩාක් තිබිලා මට ගෙනත් දුන්නා..

අනේ තැංක්‍යූ පුතා...

ඕක මොනවද නැන්දේ.. අක්කා ලඟ තිබිලා ඕවසයිස් ටීශට් වගයක් ඔක්කොම මම ගත්තා...

මට එකක් තිබ්බෙ නෑද බව්වෝ..

නෑ. ඒවා මට..

හොඳ නෑ ඔවා...

කමක් නෑ.. මමනේ😑

............................................

The Bell.... (සීනු)Where stories live. Discover now