A/N

82 18 50
                                    

ලෙජන්ඩ් ෂූඛර පැටව් විතරයි දන්නෙ මේ රීපබ්ලිශ් එකක් කියල!😌

කලින් වතාවෙ නොතිබ්බ කෑලිත් දැන් තියේ හැබැයි..

එනිවේෂ්,
එක පාර ම ඔක්කොම චැප්ටර්ස් පබ්ලිශ් කරන නිසා එකින් එකට A/N දාන්න ඕනි නෑ කියල හිතුණා.

Bullying, extreme regret, assaults, self-love මේ මාතෘකා ඔක්කොම යා කරල ඉස්ටෝරියක් ගහන්න තිබ්බ කැසිල්ලෙ අග්‍ර ප්‍රතිඵලේ තමා ඉතිං මේ..

හොඳයි ද..?👀

තව එතකොට මුල් මුල් චැප්ටර්ස්වල ඉස්සරහට වෙන දේ ගැන, යොන්ග් සුගෙ චරිතෙ ගැන එහෙම යම් යම් ඉඟි, හින්ට් තිබ්බා.. තේරුණා ද මන්දා..😁🌚

නව්,
ප්‍රශ්න තියනව ද ප්‍රශ්න?😎✨️

ආ නැද් ද?

හිටපල්ල ඒනං මං අහන්න.
එකා එකා ගාණෙ උත්තර දෙන්නෝන හරි ය..😌🔪

- ඇන්ඩි, ෆ්ලොපී, රිකී, ක්ලියෝ
මේ අය කවුරු කියල ද හිතන්නේ?

- කතාවෙ කොයි හරියෙදි ද කියන්නෙ ජොන්ග්ගුක් ගැන කියල මීටර් වුණේ? ( හරි හරි කවරෙ තියනව තමා මං අහන්නෙ කියවද් දි.😒 )

- ජොන්ග්ගුක්ගෙ චරිතෙ ගැන මුලින් ම මොක ද හිතුණේ?

- කතාවෙ මැදක් වෙද් දි කුක්ගෙ චරිතෙට ලව් එකක් පහළ වුණා ද, නැද් ද?

- කුක්ගෙ චරිතෙ ගැන අන්න්න්න්තිමට මොකද් ද කියන්න තියෙන්නෙ?

- මගේ පැංචි යොන්ග් සු ගැන මොක ද හිතන්නෙ?

- අවසානෙ සැර වැඩි ද, නැහ්නං සාධාරණයි ද?

- කතාව චොරයි ද? නැහ්නං ආසයි ද?🤧👉👈

හෙහේ..

කියෙව්වට තැන්කියු වේවා!!💓

ආයෙ කවදහරි හම්බෙමු මාදර සදාදර ෂූඛරේලා..~🐽💓
අන්න්‍යොංග්!✨️

LOST IN SOMEWHERE | JJK ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now