❣️Author's Note & New Story❣️

107 22 23
                                    

හැම ආදර කතාවකටම සතුටුදායක අවසානයක් නෑ..

ඒ වගේම ඒ අවසානය සතුටුදායකද නැද්ද කියලා තීරණය වෙන්නේ එක එක්කෙනා ඒ කතාව දිහා බලන කෝණය අනුව.

ඉතිං ඔයාලට හිතෙන විදිහට ජන්කුක්ගේ, ටේෂාගේ වගේම යුංගිගේ පැතිවලින් බලද්දි එයාලට ලැබුනේ සතුටුදායක අවසානයක්ද?...

එයාලා හැමෝගෙම ආදරේට සාදාරනයක් වුනාද?...
-
-
-
-
-

මං හිතනවා කතාව ගැන දැනෙන දේ වචනෙකින් හරි ඔයාලා කියලා යයි කියලා..

ඉතිං මාස පහක් පුරාම මාත් එක්ක "Tears of Gold" කතාව එක්ක හිටපු..කතාවට vote, comment කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි...

ඒ වගේම ඔයාලා හැමෝටම මං ගොඩක් ආදරෙයි💜️...

2022/11/14

I hope you'll enjoy my new story too😉..

~~~ Bobby ~~~[KTH FF]

~~~ Bobby ~~~[KTH FF]

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


💧Tears Of Gold💧✔️✔️Where stories live. Discover now