❣️Chapter 04❣️

121 24 0
                                    

----Next day @Bang PD' s cabin---

යුංගියි සේජිනුයි හිටියේ Bang PDට කලින් දවසේ යුංගිගේ කාමරේ CCTV දර්ශන පෙන්නන ගමන්.

👤"ඔමෝ!!මේ කෙල්ලට teleport කරන්න බලයක් වත් තියෙන්නවද?"

Bang PD කිව්වේ යුංගිගේ ඇඳ උඩින් එකපාරටම කෙල්ල මතුවෙන දර්ශනය දැකලා පුදුම වෙලා.

👤"Mrs.Andrew කියපු විදිහට නම් මේ කෙල්ල යුංගිගේ ගෙදරට එන්න කලින් ඉඳලා තියෙන්නේ hospital එකේ.ඒ හින්දා මං උදේම Mrs.Andrewව කෙල්ලත් එක්ක යැව්වා hospital එකට check ups වගයක් කරන් එන්න කියලා.මෙයා කියන්නේ ඇත්තද බොරුද කියලා බලන්න"

👤"මොකද මෙයා කියන විදිහට මෙයා දැනුවත්ව යුංගිගේ ගෙදරට ආවේ නැත්තන් වෙන කවුරුහරි ඔයාව බය කරන්න පාවිච්චි කරාද කියන්න බෑනේ"

😾"ඒක තමයි PD නිම් මාත් හිතුවේ"

👤"මොනදේ උනත් අපිට මේ කෙල්ල ගැන විස්තර හොයා ගත්ත ගමන්ම පොලිසියට inform කරන්න වෙනවා.මොකද මේ වීඩියෝ එකේ පේන විදිහට නම් මෙයා වගේ කෙනෙක්ව අපි ලඟ තවදුරටත් තියාගන්න එක භයානකයි"

👨😾"දේ PD නිම්"

----------------------

"හ්යොන්ග්!මං ගිහින් ඒ කෙල්ලව ආපහු පාරක් හම්බවෙලා එන්නම්.මට එයාගෙන් හරියටම දැනගන්න දෙයක් තියෙනවා"

යුංගි සේජින්ට කිව්වේ Bang PD ව හම්බවෙලා PD ගේ cabin එකෙන් දෙන්නත් එක්ක එලියට එන ගමන්.

👨"හරි යුංගියා!හැබැයි පරිස්සමින්!තේරුණානේ?කෝකටත් body guard කෙනෙක්වත් එක්කන් යන්න"

"අරස්සෝ හ්යොන්ග්!ආහ්!...ඒක නෙමෙයි හ්යොන්ග්!ජන්කුක් දන්නවද කෙල්ල ඉන්නේ කොහෙද කියලා?"

👨"අනියෝ.මගෙන් දැන් කීප වතාවක්ම අැහුවා.ඒත් මං කිව්වේ නෑ"

"ඒක හොඳයි හ්යොන්ග්.නැත්තං එහාට ගිහිල්ලත් කෙල්ලට එලියට පනින්න උදව් කරයි.මිනිහා මාත් එක්ක ඊයේ සිද්ධියෙන් පස්සේ වචනයක්වත් කතා කරේ නෑ.මට තේරෙන්නේ නැත්තේ එක පාරට දැකපු කෙල්ලෙක්ව මේ මනුස්සයා මොකද මෙච්චර විශ්වාස කරන්නේ කියලා"

👨"ඒක නම් මටත් තේරෙන්නේ නෑ යුංගියා.ජන්කුක් කොච්චර ලොකු උනත් සමහර වෙලාවට එයා වැඩ කරන්නේ පොඩි ලමයෙක් වගේ.ඒ හින්දා ඒ දේවල් වැඩිය ගනන් ගන්න එපා"

💧Tears Of Gold💧✔️✔️Where stories live. Discover now