❣️Chapter 11❣️

105 17 0
                                    


---Next day---

Mrs.Andrewගේ කෑම එක ගෙදර ගිහින් දාලා තිබුනු නිසා මීරා ටේෂා බෑ කියද්දි ටේෂාවත් බලෙන්ම එක්කගෙන හයිබ් එකට ගියේ Mrs.Andrewගේ කෑම එක ගිහින් දෙන්න.

ටේෂායි මීරායි Mrs.Andrew ඉන්න floor එකට යන්න lift එකට නැඟලා යන්න හදද්දිම වගේ lift එකේ වැහෙන්න ගිය දොරට අතක් තියලා ඇතුලට ආවේ යුංගි.මීරා නම් එදා football match එක දවසේ යුංගිත් එක්ක දාගත්ත වලිය නිසා යුංගි එනකොටම වගේ ගස්සලා අහක බලාගත්තා.ටේෂාත් එහෙමම බිම බලාගත්තේ කලින් දවසේ යුංගි කෙල්ලව kiss කරපු විදිහ මතක් වෙලා.

ඒත් ටේෂා හොරාට යුංගි දිහා බලද්දියි දැක්කේ කට කොනකට හිනාවක් අරන් තොලත් ඇඟිල්ලකින් පිහදාන ගමන් තමන් දිහා බලන් ඉන්න යුංගිව.යුංගිට ඉබේටම හිනාවක් ගියේ ඒ පමාවටම ටේෂා ආපහු බිම බලාගන්නකොට.

ටික වෙලාවක් තිස්සේ පැත්තක ඉඳන් මීරා යුංගියි ටේෂායි දිහා බලන් හිටියේ ඇසුත් හීනි කරන්.Mrs.Andrew ඉන්න floor එකෙන් නැවතුනු ලිෆ්ට් එකේ දොර ඇරුනු ගමන් ටේෂා මීරාවත් දාලා Mrs.Andrewගේ cabin එක පැත්තට දුවගෙන ගියේ යුංගි හිනාවෙවී කෙල්ල දිහා බලන් ඉද්දි.

^^^^^^^^^^^^^^^^^^^^^^
---Few days later---

dorm එකේ හිටපු contract එක ඉවර වුනු නිසා company එකෙන් කොල්ලෝ ටිකට තනි apartment වලට යන්න අවසර දීලයි තිබ්බේ.අනිත් එක අවුරුදු 09කට පස්සේ ටික කාලයකට කොල්ලෝ ටික වෙන්ව යන නිසා නම්ජුන්ගේ apartment එකේ outdoor පොඩි party එකක් ලෑස්ති කරලා තිබ්බේ එයාලගේ ලඟම යාලුවන්ටත් invite කරලා.ටේෂාටයි මීරාටයි party එකට invite කරලයි තිබුනේ.

🐰: Wow!!වීනස් නොමු යෙප්පදා!!

ටේෂායි මීරායි party එකට එනකොටම වගේ ජන්කුක් ඉස්සරහට ඇවිත් කිව්වේ ටේෂාව වැලඳගන්න ගමන්.ටේෂා ඇඳන් ඇවිත් හිටියේ දනහිසෙන් අඟල් කීපයක් උඩට වෙන්න තිබුනු maroon colour frock එකක්.අැත්දල පාට හමත් එක්ක කොන්ඩේ කඩලා දාලා light makeup එකක් දාලා හිටපු කෙල්ලව ගොඩක් ලස්සනට පෙනුනා.

Party එකට නම්ජුන්ගේ, ජින්ගේ, හොබීගේ වගේම ටේගේත් girlfriendsලා ඇවිල්ලයි හිටියේ.ජන්කුක් එක්ක කතා කර කර හිටියත් ටේෂාගේ ඇස් කෙල්ලටත් නොදැනී හෙවුවේ වෙන කෙනෙක්ව.

💧Tears Of Gold💧✔️✔️Unde poveștirile trăiesc. Descoperă acum