Chapter 39

3.6K 495 265
                                    

(A/n; කුකී ප්‍රෙග්නන්ට් උනේ එක දවසින් නෙවෙයි. මං කලින් කියලා ඇති හීට් එක රට් එක ඉවර වෙන්න දවස් තුනක් විතර යනවා කියලා. ඉතින් ජන්ග්කුක් ප්‍රෙග්නන්ට් වෙන්නෙ හීට් එක ඉවර වෙලා පැක් හවුස් එකට ආවටත් පස්සෙ. මේකෙත් මං ජන්ග්කුක්ගෙ pregnancy එක ඇද්දෙ නෑ.. කාලය යනවා මං mention කරෙත් නෑ හොඳේ.)

.

.

.

.

"දැන් බංඩිය පුපුරන සයිස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"දැන් බංඩිය පුපුරන සයිස්.." ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ බඩට තොල් තියාගෙන මුමුණද්දි ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ ඔලුව අතගෑවා.

"පැටියා එන්න දවස් ළඟයි කියලා ඔම්මා කිව්වනෙ.."

"ම්ම්.. ඔයා ඉක්මනට එළියට එනකම් මමායි ඩැඩායි දෙන්නම බලන් ඉන්නෙ." ටේහ්‍යුන්ග් කිව්වම බබා පයින් ගැහුවෙ හරියට එයාට ඒක තේරුණා වගේ.

"එයා අහගෙන ඉන්නෙ.." ජන්ග්කුක් ආදරණීය හිනාවක් එක්ක එහෙම කියලා එයාගෙ බඩ අතගාන ගමන් ටේහ්‍යුන්ග් දිහාට හැරුණා.

"ටේටේ හබී.."

"ම්ම්?"

"අපි පැටියට තියන නම මොකද්ද??"

"කිම් ටේගුක්.."

"ටේගුක්??"

"හ්ම්ම්, අපි දෙන්නගෙ නම් වල එකතුව." ටේහ්‍යුන්ග් පැහැදිලි කරාම ජන්ග්කුක්ගෙ නිල් ඇස් සතුටින් දිලිසුණා.

"කුකී බබා??" ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ බඩ හිමීට අතගාන ගමන් කිව්වෙ ඒ තොල් කොනක කපටි හිනාවක් මතුවෙද්දි.

"ඕ?"

"කුක්කු ටිකක්??" ටේහ්‍යුන්ග්ගෙ කටින් පිට උනා විතරයි ජන්ග්කුක් තක්කාලි ගෙඩියක් වගේ රතු උනා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now