Chapter 30

3K 495 159
                                    

නින්දෙ හිටපු ටේහ්‍යුන්ග් ගැස්සිලා ඇහැරුනේ එකපාරටම එළියෙ තිබුණු සීතල අස්සෙන් අමුතු උණුසුමක් දැනෙන්න ගත්තු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නින්දෙ හිටපු ටේහ්‍යුන්ග් ගැස්සිලා ඇහැරුනේ එකපාරටම එළියෙ තිබුණු සීතල අස්සෙන් අමුතු උණුසුමක් දැනෙන්න ගත්තු නිසා. ඇස් ඇරපු එයාට දකින්න ලැබුණේ හරිම ආදරේ හිතෙන දර්ශනයක්. ජන්ග්කුක් ඇවිත් එයාගෙ ඇඟ උඩින් නිදාගෙන හිටියා. අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි ටේහ්‍යුන්ග්ව තදින් බදාගෙන හිටපු ජන්ග්කුක්ගෙ රෝස කම්මුලක් ටේහ්‍යුන්ග්ගෙ පපුවට තදවෙලා තිබුණා. ටේහ්‍යුන්ග් හිටියෙ sleeping bag එක අස්සෙ නිසා එයාට ජන්ග්කුක්ව අල්ලන්න පුළුවන් උනේ නෑ. අනික විශේෂයෙන්ම ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ව අල්ලන්න බයවුණා.

"මැණික.. කුකී බබා..  මං දන්නවා නිදි නෑ කියලා." ටේහ්‍යුන්ග් කිව්වම ජන්ග්කුක් හිමීට ඔලුව උස්සලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ඒත් ඒ ලේ රතුවෙලා ඉදිමිලා තිබුණු ඇස් දැක්කම ටේහ්‍යුන්ග් ගැස්සිලා ගියා.

"ඔයාට සීතලයි පැටියෝ... ඇතුලෙන් ගිහින් නිදාගන්න."

"හබී අජුශ්ශි කුකී බබා එක්ක තලාද?" ජන්ග්කුක්ගෙ වෙව්ලන සිහින් කටහඬ ඇහෙද්දි ටේහ්‍යුන්ග්ගෙ පපුව ඇතුලින් රිදීගෙන ගියා.

"මං ඇයි කුකී බබා එක්ක තරහ වෙන්නෙ?"

"කුකී බබා හබී අජුශ්ශිගෙ පීපී එක බම්බම් දාන්න දුන්නෙ නෑනෙ.."

"පිස්සු කොල්ලා.. මං ඒකට තරහ නෑ. කෝ දැන් නැගිටින්නකෝ.. අපි ඇතුලට යමු."

"Zeha කිව්වා කුකී බබා ඇල්ෆාව රිද්දුවා කියලා.. ඔමේගාට බැයිලු ඇල්ෆාට බෑ කියන්න. කුකී බබාටත් මේකින් ලව් කරන්න ඕනෙ.. ඒත් කුකී බබාට බයයි.." ටේහ්‍යුන්ග්ගෙ පපුවෙ මූණ අතුල්ල අතුල්ල ජන්ග්කුක් මුමුණද්දි ටේහ්‍යුන්ග්ගෙ මූණට හිනාවක් ආවා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now