New Story

368 48 0
                                    

💖Unrequited  Love💖

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


💖Unrequited  Love💖

දුව....ඔයා මේ marriage එකට කැමතිද?

ඔව්...අප්පා..මං කැමතියි..

හ්ම්...එහෙනම් හෙටම මේ විවාහය සිද්ධ වෙයි..
.
.
.
.
ඔව්..මගේ....හස්බන්ඩ්....එයා හරියට පොඩි බබේක් වගේ...වගකිමක් ගන්න පුඵවන් වුනු එයා අද පොඩි බබේක් විඳිහට හැසිරෙන්නේ..එත් එයාට මෙහෙම වුනේ කොහොමද? කියන්න මං දන්නැ.එත් එක දෙයක් මට ස්ථීරයි..එ් කවමදා හරි දවසක එයාට හොඳටම සුව උනොත් එයාව එයාගේ නියම අයිතිකාරිට දීලා යන්න වෙනවා කියලා මට විශ්වාසයි.

jk and arohi....

ඔන්න ලමයි තව අඵත් කතාවක් මං අරගෙන අවා..කැමති කට්ටිය කියවන්න.

මේ කතාව තුලින් අයිඩල්ගේ සැබැ ජිවිතය මනින්න එපා.මෙක හුදෙක් ff එකාක් බව කාරුණාවෙන් දැනුම් දෙමි.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now