🐰24 Part 02🐰

1.1K 140 37
                                    

jk-: මුණට වැටුනු ඉර එළිය නිසා මට ඇහැරුනා.මගේ පණ මට තුරුඵ වෙලා හොඳට නිදි.එදා වගේ නුබ මාව දාලා ගිහින් නැ.ඔව් මැණික එදා ඉඳලා මං නුබව හෙව්ව නැති තැනක් නැ මගේ පණ.මං එ මූණ දිහා බලාගෙන හිටියා.ඔව් මැණික නුබ උදේට පිපුණු පුන් සඳක් වගේ රත්තරන්.නුබ එ තරමට ලස්සනයි.මට සතුටුයි පණ නුබ මා ලඟින් ඉන්නවා නම්.මං හෙමින් මැණිකගේ නලලින් උණුසුම් හාදුවක් තිබ්බා.එ ස්පර්ශයටද කොහෙදෝ නුබේ ඇස් හෙමින් හෙම්න් ඇරුනා.

jk-:මැණික....

jinaya-:හ්ම්....

jk-: වෝෂ් එකාක් දාගෙන එන්න.උදේ බේක්ස්ෆෙස්ට් එක ගන්න යන්.

jinaya-: හරි ඔප්පා...

මං වොෂ් එකාක් දාගෙන යන්න ඔප්පාගේ තුරුලෙන් ඇත් වේලා යන්න හදන කොටම මට මතක් උනේ මං යුම් ගැන තවම ඔප්පාට කිව්වේ නැ නේද? කියලා.පැංච්ගේ ඩැඩා මැණික තමයි.ඔව් එ පැංච් ඔයාගේයි මගේ ආදරයේ සංකේතයයි.අද මං එක ඔප්පාට කියන්න ඔනේ.තව දුරටත් මේ දේ හංඟාගෙන ඉන්න මට ඔනේ නැ රත්තරන්.එත් මැණික මට බනිද?මෙක කලින් නොකිව්වාට කියලා.බැරි වෙලාවත් ඔප්පා මාත් එක්ක තරහා වේයිද? අනේ රත්තරන් මට සමාවදෙනවද? පැංච්ව නුබෙන් හැංගුව එකට.මං දන්නවා එක සමාව දෙන්න බැරි වරදක් කියලා.එත් මට අපේ පැටියා ගැන මට ඔයාට කියන්න ඔනේ ඔප්පා.

jk-: මැණික..මොකාක් හරි ප්‍රශ්ණයක්ද? මට කියන්න රත්තරන්.ප්‍රශ්ණ හිර කරගෙන ඉන්න එපා වස්තුවේ.මොකද දැන් ඔයාගේ හැම ප්‍රශ්ණයකටම මං ඉන්නවා පණ.

jinaya-:මං ගැස්සිලා ගියේ ඔප්පා මට කතා කරපු නිසා.ඔව් මට තවත් මේක ගැන හිර කර ගෙන ඉන්න බැ.එත්..මට බයායි ඔයාට කියන්න මේ ගැන..

jk-: මැණික.

jinaya-:ආ...ඔප්පා..මේ....

📞📞📞📞📞📞📞📞📞📞📞

මං කියන්න යන කොටම ඔප්පාගේ 4න් එකට call එකාක් අවා.ඔප්පා 4න් එක අරගෙන අන්සර් කරපු නිසා මං වොෂ් එකාක් දාගන්න යන්න වොෂ් room එකට යන්න හදන කොටම ඔප්පා මගේ අතින් අල්ල ගත්තා.

jk-: මැණික..

ඔප්පා 4න් එක අතින් අල්ලාගෙන කතා කරන එක් කෙනාට ඇහෙන්නේ නැති වෙන්න මට කතා කරා.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now