🐰08🐰

1.2K 212 26
                                    

කෙල්ල ඇදෙන් නැගිටිටේ පුංච් පැටියාව තමන්ගෙ ලඟට ගන්නයි.ජිනායා room එකෙන් වේගයෙන් දුවලා ගියේ baby roomඑක ලඟටයි.කෙල්ලගේ තවමත් සුව නොවු තුවාලයත් තියාගෙන ජිනායා දුවගෙන ගියේ තුවාලේ වේදනාවත් පැත්තකින් තියලයි.එ වෙන කොටත් නස්ගෙ අතේ හිටපු පුංච් පැටියාව ෆෝරිනස්ගේ අතට දෙන ගමන් හිටපු නස් එක පාරම නතර වුනේ ජිනායාගේ කටින් පිටවුනු කටහඩ ඇහිලයි.

jinaya-: wait..please..don't give my baby.....

කෙල්ල කියනවාත් සමඟ නස්ගේ අතේ හිටපු පුංච් පැටියාව ජිනායා තමන්ගේ තුරුලට හොවා ගත්තේ කවමදාකවත් පැටියාව තමන්ගෙන් වෙන් කරන්නේ නැ කියලා තමන්ටම පොරෝන්දුව දෙන ගමන්මයි.

jinaya-:බියාන්දේ...චොම්මල් බියාන් දේ මගෙ පැටියෝ...මේ ඔම්මාට සමාවෙන්න රත්තරන්.මං මගේ පැටියාව ඔම්මාගෙන් වෙන් කරන්න හැදුවට මට සමාවෙන්න රත්තරන්...අයේ කවමදාකවත් මං මගේ පුංච් පැටියාව වෙනකාටවත් දෙන්නේ නැ.පැටියා බය වුනාද ඔම්මාගේ උණුහුම මගේ පුංච් කෙල්ලට නැති වෙයි කියලා.දැන් බය වෙන්න දෙයක් නැ පැටියෝ.දැන් මමාගේ උණුහුම මගේ පැටියාව විදින්න පුඵවන් වස්තුවේ.

කෙල්ල පුංච් පැටියාව තුරුලේ හොවාගෙනම පුංච් කෙල්ලගේ මුහුණ පුරා හාදු තියන් උනේ ජිනායාගෙ ඇස් වලින් කදුඵ බේරේද්දියි.පුංච් පැටියාත් කෙල්ලට තව තවත් තුරුලු උනේ මමාගේ උණුහුම ලඟ පුංච් කෙල්ලත් නිරන්තරයි කියන්න වගේ..

මේ දිහා බලගෙන හිටපු ඩෂාගේ ඇස් වලිනුත් කදුඵ ගලාගෙන ගියේ ඩෂා උනාත් කැමති උනේ නැ පුංච් පැටියාව තව කෙනෙකුට දෙනවාට. මොනවා උනාත් කෙල්ලගත්ත තීරණය මේ මොහොතේ දීවත් වෙනස් උන එක ගැන ඩෂා ගොඩාක් සතුටු උනා.
__________________________________________

emo-: දූ......

jinaya-:හ්මි......

ජිනායා පුංච් පැටියාවත් තුරුල් කරගෙන ඇදේ හාන්සි වෙලා පුංච් කෙල්ල දිහා බලගෙනම ඩෂාට ඇහුම් කන්දෙන්න උනා.

emo -: දූ..දැන් මොකද කරන්නේ..මේ බබා එක්ක කොරියාවට යනවද? නැත්නමි හැමදාමත් මේ පුංච් පැටියා එක්ක මේහේම හැන්ගිලා ජිවත් වෙනවාද?

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now