🐰17🐰

1.2K 199 23
                                    

tea-:ජිමින් මට කිව්වා ජන්ග්කොක් ලඟ තියනවා අද මිටින් එකට වැදගත් වන ෆයිල් එකාක් .ඉතින් එ් ෆයිල් එක කුකී ලඟ නිසා මට එක ගෙන්න යන්න උනා.කොල්ලා ඉන්නේ පාක් කම්පැනි එකෙත් කියලා ජිමින් මට යන ගමන් කිව්ව නිසා මං ඉක්මනින්ම පාක් කම්පැනි එකට ඩ්‍රයිවි කරන්න උනේ මිටින් එක දැනටමත් පටන් ගන්න ලඟ නිසයි.

මං කා එකෙන් බැහැලා කම්පැනි එකට යන්න යන කොට මං දැක්කා ඇජුමා කෙනෙක්ගෙ අතේ එල්ලිලා පුංච් ගැහැනු ලමයෙක් එ පැත්තට යනවා.මට එ පුංච් පැටියාව දැකලත් හුරු නිසා මං කෙල්ල ලඟට ගියා.

ඔව් එ මං දන්න යුම් පැටියාම තමයි.මං ඉක්මනටම ගිහින් කෙල්ලව වඩා ගත්තේ කෙල්ලත් මාව දැකලා පුදුම වෙන කොටයි.
__________________________________________
After 2 manth

මං එදා යුම් වගේම යුම්ගේ ඔම්මා උනු ජිනායාව දැක්කේ මිට මාස 2කකට කලින්.

එදා මං ඔෆිස් එකට ගිහින් අවේ රෑ වේලා මං ඔෆිස් එකෙන් පිටත් වෙන කොටත් වේලාව 7ට විතර ඇති.කා එක ඩ්‍රයිව් කරගෙන ටිකාක් දුර යන කොට මට නිදිමතක් දැනෙන්න උන නිසා මං එලවන් අපු වේගය අඩු කරා. පදික වේදිකා වටම ඇවිත් කා එක නතර කරේ කලර් ලයිටි එකේ කොළ පාට වැටුන නිසායි.විනාඩි කිහිපයක්ම ගියාට පස්සේ රතු පාට කලර් එක වැටුන නිසා මං කා එක ස්ටාට් කරලා අද්දාන්න හදාද් දීම පුංච් පැටියෙක් පාර මරු උනේ මං කෙල්ල දිහා බලන ශනයෙනි.මං එක පාරටම බ්‍රෙික් ගැහුවේ දරුවාව බේරගන්නායි.එත් මට සැකයි එ දරුවා බේරුනාද එහෙම නැත්නම් මගේ කා එකට ඇක්සිඩන්ට් වුනාද කියලා. මං  කොකටත් කියලා කා එකෙන් බැහැලා ගියේ පුංච් දරුවා වැටිලා ඉන්න තැනටයි.එ යන කොට තවත් ගැහැනු ළමයෙක් පුංච් කෙල්ල ලඟට දුවලා අවා.එ ගැනු ළමයා පුංච් කෙල්ලව නැගිටිට වල කෙල්ලගේ හැම තැනම බලන්න උනේ කෙල්ලට තුවාල වේලාද කියලයි.පොඩි පැටියාට තුවාල උනේ නැති නිසා කෙල්ල පැටියාව තුරුලු කරගත්තේ හරිම ආදරෙන්.මං හිතන්නේ එ පැටියාගේ ඔම්මා වෙන්න ඇති.

tea-:බියාන්දේ...චොම්මල් බියාන්දේ.....මං දැක්කේ නැ දරුවා පාර පනිනවා.

jinaya-: it's OK...මගේ අතිනුත් වැරද්දාක් තියනවා.මොකද පැටියා පාර පැන්නේ red colour එක පත්තු වෙන කොට නිසා ඔයාගේ කිසි වරදක් නැ.කොහොම හරි ඔයාට ගොඩාක් ස්තුතියි මගේ පැටියාව බේරගත්තාට.ජිනායා ටේට හිස නමලා කියන කොට පුංච් යුම් කෙල්ලට තවත් තුරුලු උනා.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now