🐰22 Part 2🐰

1.1K 172 65
                                    

ටේ-: එහෙනම් බබා හොඳට බෙහෙත් ටික බොන්න ඔනේ ඩොක්ට ජින් අන්කල් දෙන.එ වගේම දැන් බබාට පුඵවන්නේ සැත්කම කරන්නාත්.එ නිසා පැටියා සැත්කම කරන්න හොඳට ශක්තිමත් වෙලා ඉක්මනටම හොඳ වෙන්න ඔනේ.තේරුණාද මගේ පුංච් යුම්ට.එක තමයි අන්කල් බබාගෙන් ඉල්ලන පොරොන්දුව...

යුමි-:හලේ...අන්කල්ට මං පොරොන්දු වෙන්නෝ...අන්තල් කිවිවා වගේම මං හොඳට සුවවෙනවා කියලා.

ටේ-:හ්ම්..මගේ හොඳ පැටියා...

පුංච් පැටියා එහෙම කියන කොට ටේ කෙල්ලව වඩා ගත්තේ හරිම සතුටෙන්.

ටේ-:මට සමාවෙන්න පණ.මං නුබව අතහරින්න අකමැති උනාත් මට නුබව අකමැත්තෙන් හරි අතහරින්න උනේ මේ පුංච් රෝස මල නිසයි පණ .එත් මං දන්නවා රත්තරන් නුබ මට හංඟන දේ.මං දන්නවා නුබ ආදරය කරන්නේ නුබේ කුකිට කියලා.මට තවත් ඔනේ උනේ නැ වස්තුවේ නුබ අකමැත්තෙන් මගේ කර ගන්න.ඔව් පණ මට හිතුන් නැ වස්තුවේ ආර්ථමාර්ත කාමි ලෙස නුබේ ආදරය උදුරා ගන්න.නුබ හැමදාටමත් ඔය තුරුලේ ඉන්න ඔනේ මැරෙනතුරාවටම.මං නුබෙන් ඉල්ලන්නේ එකම එක දෙයායි.එ නුබ හැමදාටමත් සතුටෙන්න ඉන්න ඔනේ කියන දේ පමණයි රත්තරන්.මං දුක් වෙන්නැ පණ නුබව අතහැරපු එකට වගේම නුබ මට හිමි උනේ නැති එකට.මොකද මගේ හදවතේ නුබ වෙනුවෙන් පමණක් ඇති වුනු ආදරය වගේම මගේම සහොදරයාට නොලැබුනු ඔය ආදරය දෙන්න මං දෙපාරක් හිතාන් නැ පණ.මොකද ඔය උණුහුම අයිති එ වගේම නුබෙ හැමදේමත් අයිති එයාට විතරයි වස්තුවේ.ඔව් රත්තරන් නුබයි කුකි කියන්නේ සංසාරයේ පුරාවටම පතාගෙන ආපු ආදරවන්තයෝ වෙන්න ඇති පණ.එ වගේම එ ආදරය මැද මේ මමත් ඉන්න ඇති එක හවුල් කරුවෙකු ලෙසට. සුභ පතනවා පණ නුබෙ අලුත් ජිවිතයට.මොකද මට නුබට වගේම කුකියාට සුභ පතනවා හැර වෙන කරන්න දෙයක් නැ රත්තරන්.
_______________________________________

At Seoul Hospital two weeks ago.

ටේ-: එදා මං සොල් හොස්පිටිල් එකට ගියේ ඔම්මාගේ boold ටෙස්ට් එකාක් ගන්නයි.එකේ රිපෝට් එක එනකම් මං ඔම්මාත් එක්ක එ ලඟම තිබිබ සේටියෙන් ඉදගෙන හිටියා. නමුත් ටික වෙලාවක් ඉදිද්දි නස්කෙනෙක් ඇවිත් රිපොටි එක ගන්න ඔම්මාව චේක්කරපු ඩොක්ට ලඟට යන්න කිවිව නිසා මං ඔම්මවත් අරගෙන ඩෝක්ට ලඟට යන්නයි ලැස්ති උනේ.එත් ඔම්මා මට මෙතන ඉන්න කියලා ඔම්මා ඩෝක්ට ලඟට ගියා. මම දන්නැ ඇයි ඔම්මා මට මෙතන ඉන්න කියලා ඩෝක්ටව හම්බෙන්න තනියෙන් ගියේ කියලා.නමුත් මට එක ඔම්මාගෙන් අහන්න ඔනේ උනාත් මං නිහඩ උනේ ඔම්මාගෙන් අහන්න ගිහින් බොරුවට මං බැනුම් අහන්න ඔනේ නැ කියලා හිතුන නිසයි මං හිටපු සේට් එකේම ඉඳගෙන හිටියේ.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now