🐰29 Part 3🐰

878 111 31
                                    

marina-:හ්ම්...මො..මොනවාද? ඔයා කරන්න හදන්නේ..ජ..ජන්කොක්..

ජන්කොක්ගේ ස්පර්ශයෙන් කෙල්ලගේ කටින් මෝවුන්ස් පිටවුනේ කෙල්ලටත් නොදැනිමෙින්.එත් එක්කම කොල්ලා කෙල්ලගේ නිරුවත් පිටේ දකුණු අත ලඟට වෙන්නට තදින් කිස් කරන ගමන් සැපුම් පාරවල් තියන්න පටන් ගත්තා.

marina-: ආව්..

ජන්කොක් එහෙම කරද්දි කෙල්ලට රිදෙන්න පටන් ගත්ත නිසා කෙල්ල කොල්ලගෙන් බලෙන්ම වගේ ඇත් වෙලා කෙල්ලගේ අතක් කොල්ලාගේ කම්මුලක් හරහා වේගවත් ලෙස ගියේ කොල්ලා ටිකාක් විතර පිටිපස්සට වෙනවත් එක්කයි.

marina-: මොනවාද? තමුසේ මේ කරන්නේ..ආ..තමුසේට ලැජ්ජා නැද්ද අනුන්ගේ wife කෙනෙක් ලඟ තියාගෙන ඉන්නේ.අනික තමුසේටත් wife කෙනෙක් ඉන්නවා නේද? එයා මොනවා හිතයිද? තව මං කලිනුත් තමුසේට කිව්වානේ මං තමුසේගේ ජිනායා නෙමෙයි කියලා.

jk-: අනුන්ගේ වෙන්නේ කොහොමද පණ නුබ මගේ වෙන කොට.මැණික ඔයාට පුඵවන්ද? නුබේ කුකීව ඔය විදියට රිද්දන්න.කමක් නැ එ වුනාට ඔයා කවදාහරි දවස මගේ ලඟට එයිනේ.එත කම් මං බලාගෙන ඉන්නවා.ඔව් අවුරුදු ගානක් වුනත් මට බලාගෙන ඉන්න පුඵවන්.අනික ඔයාගේ ඔය පිටිපස්සේ පිට හරියේ දකුනු අත ලඟට වෙන්න තියන බිත් මාක් එකෙනුත් කියන්නේ ඔයා මගේ ජිනායා කියලා.මං කිව්වානේ baby මට ඔයාව අඳුර ගන්න ඔන තරම් ශාක්ෂි මා ලඟ තියනවා කියලා.

ඔව් ජිනායාගේ පිටේ දකුනු අත ලඟට වෙන්නට බිත්මාක් එකාක් තිබ්බා.එක එ විදියටම මරිනාගේ පිටෙත් තිබ්බා. ජන්කොක් දැනගෙන හිටියේ එදා කෙල්ල නැවත වතාවක් තමන්ගේම උන දවසේ දීමයි.ඉතින් කොල්ලා හිතුවා එක එ් විදියටම මරිනාගේ පිටෙත් තියන වග.ඔව් ජන්කොක් හිතුවා හරි එක එ විදියටම මරිනාගේ පිටෙත් තිබ්බා.

jk-: ඉතින් baby ඔයා දැනුත් කියන්නේ ඔයා ජිනායා නෙමෙයි කියලාද? හ්ම්..අනික මං හැමදේයක්ම දන්නවා.එ් හැම දේයක්ම මගේ අනු දැනුම මතයි සිද්ද උනේ මැණික.ඔයා තවත් නැ කියනවා නම් මේ හැමදේයක්ම මුල ඉඳලා උනාත් මං ඔයාට කියන්න ලැස්තියි පණ.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now