🐰20🐰

1.2K 198 79
                                    

ජන්ග්කොක් ඉක්මනින්ම වොෂ් එකාක් දාගෙන room එකට අවේ හොඳ ඇදුමක් ඇඳගෙන පහළට යන්නයි.

කොල්ලා පහළට එන කොට ටේ සාලේ සෝෆා එකේ ඉදගෙන 4න් එකාත් ඔබ ඔබ එකට අවදානය දීගේන හිටියා.ජන්ග්කොක් එහෙම්ම කිචන් එකට ගිහින් ගෙදර වැඩ කරන ඇජුමාගෙන් කොෆි එකාක් ඉල්ල ගත්තේ නැව නිසා කොල්ලාට ඇඟට දැනුණු සීතල ගතිය නැති වෙන්නාත් එක්කමයි.

කොෆි එකත් බොන ගමන් කොල්ලා ගියේ ටේ ඉදාන් උණ්නු සෝෆා එක ලඟටයි.

jk-: එක නේමෙියි ටේ....උබ දැන් ඔය කෙල්ලට කැමතිද?

ටේ-: මං....මොනවා කරන්නද කුකීයෝ.මං එ girl ට අකමැති උනාත් ඔම්මාගෙන් බේරෙන්න බැරි තැන තමයි මං හා කිවිවේ.අඩු ගානේ මං එ girl  කවුදවත් කියලා තවම දන්නැ.අනික මගේ ටයිප් එකේදවත් කියලා මං දන්නැ.

jk-: ඔයා එ girl  ව marry කරාට පස්සේ කාලයක් යන කොට ඔයා ආදරය කරයි එයාට.එ නිසා දැම්ම දුක් වෙන්න එපා.අනික ටේ කලින් කාටවත් ආදරය කරලා නැ නේ.උබට කෙල්ලෝ වැහි වැහැලා හිටියාට.

ටේ-: ඔව්...එත් මේ ගෙව්නු මාස ගානට මං කෙනෙක්ට ආදරය කරා.එත් එයා මාව දැක්කේ එයාගේම ඔප්පා කෙනෙක් හැටියටයි.එත් මං තවමත් එයාට ආදරය කරනවා කුකි. එ කෙල්ල මා කෙරේහි උනාන්දුවක් නොදැක් වුවාට.මං අද කියනවා මේ හැමදේයක් ගැනම අද එන කෙල්ලට.එත කොට එයා මට අකමැති වේයි නේ.

jk-:හ්ම්...ඔව් තවත් දුර දිග යන්න කලින් එයාට කිව්වා නම් හරි තමයි..

ටේ-:ඔව් කුකියෝ..

එත් ටේ ජන්ග්කොක්ට කිවිවා වගේම ජිනායාව දැක්කාම කොල්ලා එ විදිහටම කෙල්ලට කියායිද ? එහෙම නැත්නම් කොල්ලා මේ ප්‍රපෝසල් එකට කැමති වේයිද? කියන්න කොල්ලාවත් දන්නැ.

ටිකාක් වේලා යාද්දි ගෙදර ඩෝ බේල් එක වැදේන සද්දේ ඇහුන නිසා කොල්ලෝ දෙන්නාගේම අවදානය බිඳිලා ගියේ දොර ලඟටයි.

ම්ස්ට ජියෝන් ගිහින් දොර ඇරියේ එළියේ ඉන්න කටිටියට ඇතුලට එන්න කියන ගමන්.

jk appa-:එන්න මිස්ට පාක් ඇතුලට.

ම්ස්ට ජියෝන් එ නම කියන කොටම ජන්ග්කොක් ඉඳාන් ඉන්න සෝෆා එකෙන් ඉබේම නැගිටුනේ එ නමේ අයිති කාරයාව හොදටම දන්න නිසායි.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now