🐰07🐰

1.3K 207 29
                                    


jinaya-: ඉමෝ........ඉ....මෝ....

emo-: ඇයි..දූ....දූට..අමාරුද?

jinaya-:ඉමෝ..අනේ..මගේ යට් බඩෙන් ලොකු වේදනාවක් දැනේනවා..

කෙල්ල බඩත් අල්ලාගෙන බිම ඉදගත්තේ ජිනායාට හිට ගෙන ඉන්න තරම්වත් ඇඟට පණක් නොවුන නිසයි.කෙල්ල වේදනාවෙන් කෑගහන්න උන නිසා ඩෂා ඉක්මනින්ම ඇම්බියුලස් එකකට කතා කරේ දරුවා හම්බෙන්න යන්නේ කියන්න ඩෂා දැනගෙන හිටිය නිසයි.

emo -: අනේ දූ තව ටිකාක් ඉවසාගෙන ඉන්න පැටියෝ.දැන් ඇමිබියුලස් එක ආපුහම අපි හොස්පිට්ල් එකට යන්..

ඉමෝ ඇම්බ්යුලස් එක එනකම් කෙල්ලගේ ඔලුව අතගැවේ කෙල්ල වේදනාවෙන් විලාප තියාද්දීයි.

ටිකකින් වාහනේ ආපු නිසා කෙල්ලවත් දාගේන ඩෂා හොස්ප්ට්ල් එකට ගියේ හිතේ දහසක් ප්‍රශ්ණ ඩෂාගේ හිතට තව තවත් වදදෙමින්මයි.

හොවැ....හොවැ..,හොවැ......

හොස්ප්ට්ල් එකේ ටියටර් එක ලඟ එහාට මෙහාට නොඉව සිල්ලේන් ගමන් කර කර හිටපු ඩෂාට පුංච් පැටියේකුගේ හඩන කටහඩක් ඇහුනේ ඩෂාගේ ඇස් වලට කදුඵ උනන ගමන්මයි...

අනේ...මගේ..පුංච් කෙලි පොඩිඩ මේ හල්මොනි ලඟට ආවා නේද රත්තරන්. නස්කෙනෙක් ටියටර් එකෙන් ඇවිත්
ඩෂාගේ අතට පුංච් පැටියාව දෙන අතරේ කීවේ තවමත් ඇස් අරින් දඟ කරන පුංච් පැටියා දිහා බලාගෙනයි.

අනේ මගේ පුංච් පැටියෝ...මට සමාවෙන්න රත්තරන් මට බැරිවේයි ඔයාව ඔයාගේ අම්මා ලඟ හැදෙනවා දකින්න මමත් කැමති රත්තරන්.එත් පැටියාගේ මමා කැමති උනේ නැති උනොත් මට අදම මගේ පුංච් දෝණිව දෙන්න වෙනවා දෝණිට ආදරය කරන තවත් ඔම්මායි ආප්පා කෙනෙකු ලඟට..ඉතින් පැටියෝ ම..මට..සමාව දෙන්න රත්තරන්.මට ඔයා වෙනුවෙන් වෙන කරන්න දේයක් නැ පැටියෝ...බියාන් වස්තුවේ මේ හල්මොනිට...

ඩෂා පුංච් පැටියාගේ නලලට හාදුවක් තිබ්බේ උතුරලා යන ආදරයකින්.ඩෂාටවත් මේ පුංච් පැටියාව තව කෙනෙකුට හදාගන්න දෙන්න කැමති උනේ නැ.ඇය නිතරම ජිනායාට කිව්වා තමන් ගන්න තීරණය ගැන හොදට හිතලා බලලා ගන්නයි කියලා.මොකද ජිනායාට ගන්න තීරණයට ඩෂා විරුද්ධ නොවුනේ තවම කෙල්ල ඉන්නෙත් තමන්ගේ ඉලක්ක වලට යන ගමන් නිසායි.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now