🔞🐰02🐰🔞

2.7K 227 5
                                    


ළමයි මේ ep යේ 🔞🔞🔞ත් 21 අතර කොසක් තියනවා හොදේ කියවන්න අකමැති කට්ටයි කියවන්න එපා.

🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞
_______________________________________

මීරා මත් වෙන කුඩු එකාත් අරගෙන ගියේ ජිනායා ලඟටයි.

Mkra-:ජිනායා ඇයි ඔයා යන්නේ නැද්ද ඩාන්ස් කරන්න.

jinaya-:නැ..මීරා..මට ටිකාක් මහන්සි වගේයි. එකයි ගියේ නැත්තේ.

mira-:එහේමද?තමුසේ ගියේ නැති එකම තමයි හොද ජිනා...මොකද නැත්නම් මට අද උබට රිද්දාන්නේ නැතුව නින්ද යන එකාක් නැති වෙන්න පුඵවන්.අද ඉදලා උබේ ජිවිතය මං කනපිට හරවන්නම් ජිනා.මට ආසායි උබ විදවනවා බලන්න.උබේ මහා ලොකු පාක් කම්පැනි එකත් පාක් කම්පැනි එකේ අනාගත උරුමක් කාරිය පිරිමියෙකු අතින් විනාශ වුනාහම උබලගේ ඔක්කොම කඩාගේන වැටේයි.මට ඔනේ උනෙත් එකම තමයි ජිනා..උබේ ඔය ලොකු කම වට්ටාන්න තියන එකම එක දේ මේක තමයි.

මීරා තම සිතින් ජිනායාට බැන බැන මීරාගේ බැග් එකේ තිබ්බ මත් වෙන කුඩු ජාතිය ජිනායා බිබී හිටපු ඩ්‍රින්ක් එකට දැම්මේ ජිනායා තම යාඵවන් ඩාන්ස් කරන දිහා බලාගේන ඉන්න අතරතුරයි.

mira-:ජිනායා..මට ඉස්සර වේලා ඔයාට සුභ පතන්න බැරි උනා නේ.ඉන්න මං ඔයාට ඩ්‍රින්ක් එක්කින් සුභ පත්න්නම්.

මීරා එහේම කියලා තමන් බිබී හිටපු ඩ්‍රින්ක් එක අතට අරගේන ජිනායා ඩ්‍රින්ක් එක අතට ගන්නකම් හිටියේ චියස් කරලා ඇයට සුභ පතන්නයි.

මුකුත් නොදන්න ජිනායා තමන් බිබී හිටපු ඩ්‍රින්ක් එක අතට අරගේන චියස් කරන්න බලාගේන හිටපු මීරාගේ ඩ්‍රින්ක් එකට තමන්ගේ ඩ්‍රින්ක් එක එකට තියලා චියස් කරද් දී මීරා ඇය ඩ්‍රින්ක් එක බොනකම් බලා සිටයේ මීරාගේ තොල් දෙක අතර නැවතාත් අව්‍යයජ හිනාවක් ඇදේ ද් දීයි.

ජිනායා ඩ්‍රින්ක් එක බීවිවේ කවමදාකවත් මේ බීමෙන් ඇයගේ මුලු ජිවිතයම අපායක් වෙියි කියලා හීනෙකින්වත් හිතාන්න නැතුව ඇති.ඇය ඩ්‍රින්ක් එක බීව්වේ එක හුස්මටමයි.

ටිකාක් වේලා යාද්දී ජිනායාට අමුතුම දාඩියක් එන්න පටන්ගත්තා.එවගේම මෙතෙක් වේලා ලියා ඩාන්සින් කරන දිහා බලාසිටි කෙල්ලට තමන්ට ඇස් බොදවේලා යනවා වගේ තේරුනේ ලියාව මෙන්ම එතන සිට් හැම මනුස්සයෙකුම ජිනායාට පේනුනේ දෙන්නෙක් හැටියට නිසායි.ඇය ඇදාන් උන්නු ඇදුම තමන්ගේ අත් වලින්ම තද කරගනීමින්ම අත්පා අත ගාන්නට උනේ ඇයට මේ දැනේන අමුතුම මත් ගතිය ටිකාක් දරාගන්න බැරි නිසායි.ටිකකින් ජිනායාගේ ඇස් පියවේලා ඇය එහේම්ම ටේබල් එකේ ඔලුව තියාගත්තේ මීරා ඇය දේස බලා සිනාසේන අතරතුර දීය.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now