🐰12🐰

1.2K 205 35
                                    

liya-:මං උබත් එක්ක තරහයි බං.උබ කොහොමද උබේ හොදම යාලුවා අමතක කරේ .මං උබ ඇමරිකා වල ඉදන් කොරියා වලට අවා කිවිවාම මං උබව බලන්න ඉක්මනින් අවා.එත් උබ මට නොකියාම කසාදාත් බැදලා ලමයිනුත් හදලා.

jinaya-:නැ..බං මට උබව මතක් උනා.අනික කවුද කිවිවි මං marry කරා කියලා.

liya-:අනේ බං උබ මේ මාවද තබ්බන්න හදන්නේ.උබ මැරි කරේ නැත්නම් අර පොඩි එකී කාගේද? එත කොට එ පොඩි එකී ඇයි උබට ඔම්මා කියන්නේ.

jinaya-:මේ අහන්න කෝ ලියා .මං කියන දේ පොඩිඩාක්.

liya-:නැ..මට උබ කියන දේ අහන්න ඔනේ නැ. මං උබට මගේ සහොදරියකට වගේ සලකපු නිසානේ උබ මට හොරේන්ම කසාද බැන්දේ..

jinaya-:නැ..ලියා ඔයා හිතනවා වැරදී.මං marry කරේ නැ.අනික මං මැරි කරනවා නම් ඔයාට නොකියා ඉන්නෙත් නැ නේ.

liya-:එහෙනම් උබ කියන්නේ මැරි කරේ නැ කියලා.එත කොට කොහොමද අර පොඩි එකී උබට ඔම්මා කියන්නේ.අනික පොඩි කෙල්ලත් උබ වගේමයි.

jiaya-:ඔව් එක ඇත්ත ලියා.එ පැටියා මගේ තමයි.එත් එ පැටියා මගේ ලඟට එන්න නම් ගෙවුන අවුරුදු කිහිපය තුල ගොඩාක් දේ වල් වුනා එ වගේම ගොඩාක් දේවල් වෙනස් වුනා ලියා.

liya-:උබ මගේන් මොකාක් හරි හන්ගනවා . මොකාක්ද උනේ බං ගෙවින අවුරුදු කිහිපයට.උබට කොහොමද අර පැටියා උබේ ලඟට අවේ ජිනායා.මට ඇත්ත කියන්න ජිනා.

jinaya-:හරි බං උබේ ඔය ඔක්කොම ප්‍රශ්ණ වලට උත්තර දෙන්නම් මං.

ජිනායා එදා ක්ලබ් එකේ දී වේච්ච හැම දේම ලියාට කියන්න උනා.

jinaya-:මං එදා ඔයාලා ඩන්සින් ෆ්ලෝ එකේ දී ඩසින් කරන දිහා බලගෙනයි හිටියේ ලියා.එත් ටිකාක් වෙලා යාද් දී එතේනට අවා මීරා.එ වේලාවේ මට මීරා ඩ්‍රින්ක් එකාක් අතට දුන්නා.මං හිතන්නේ මට දුන්නු ඩ්‍රින්ක් එක මත් වෙන කුඩු ජාතියක් දාලායි දෙන්න ඇත්තේ.මොකද මං එ් බීපු වේලාවේ ඉදන් මට කැරකිල්ල වගේම මාව හොදටම මත් වේලායි හිටියේ.එත් එක්කම මං එතන තිය ටේබල් එකේ ඔලුව තියා ගන්නවා විතරයි මට මතක ලියා.එත නින් එහාට මට මොනවා උනාද කියලා මට මතක නැ.එත් මම පහුවදා හිටියේ ක්ලාබ් එකේ vip room එකක.මං ඇහැරිලා බලන කොට මගේ ඇගේ එක ඇදුමක්වත් තිබ්බේ නැ ලියා.එ වගේම මට එහායින් නිදාගෙන හිටියේ පිරිමි ලමයෙක් එයාගේ ඇගෙත් එක ඇදුම් පොටක්වත් තිබ්බේ නැ. එහෙම තමයි ලියා මා..... මා .....ලඟට යුම් අවේ.......කෙල්ල අන්තිම ටික කියන කොට කෙල්ලගේ ඇස් වලින් කදුඵ ගලාගෙන ගියා.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now