🐰27 Part 2🐰

712 126 57
                                    

jimin-: මිරා
.
.
.
.

jimin-: ඔයා....ජන්කොක් මිරා..මොකද? එත කොට..ඔයා කියන්න හදන්නේ...

(ඔයාලාට මිරාව මතකයිනේ..අමතක නම් පලවෙනි ep ය බලන්න..)

jk-: ඔව් හේයොන්..මිරා තමයි මගේ අනාගත wife වගේම යුම්ගේ මමා වෙන්නේ.

jimin-: ජන්කොක්..උබට පිස්සු හැදිගෙන එනවවාද? කොහොමද?මේ කෙහෙල් මල හොයා ගත්තේ.උබ මාසයකටත් වැඩි කාලයක් හැංඟිලා ඉඳලා මේවද කරේ..කියනවා ජන්කොක්...අනික උබ දන්නවා මේකි නිසා තමයි ජිනායාට හැම දේම උනේ කියන්නාත්.මේ සක්කරවට්ටම නැතුව ඔන එකීයක් එක්ක උබ මට ගියාට කමක් නැ.උබ මේ කරන වැඩ වලින් දුක් වෙන්නේ අර පොඩි එකීයි සැනසීමේ නිදාගෙන ඉන්න ජිනායායි.උබට තේරෙන් නැද්ද මේ පොඩි එකිට තවත් දුක් දෙන්න උබට පුඵවන්ද? ජන්කොක්.

මට කියන්න තියෙන්නේ මේච්චරයි ඔයා මේ සක්කර වට්ටම තමුසේගේ wife කර ගත්තාත් මං මගේ දුවව තමුසේ ලඟට දෙන්නේ නැ.එක හොඳට මතක තියා ගන්නවා.

jk-: හේයොන්..ඔයාට අයිතියක් නැ මගේ දරුවාව බලෙන් තියාගෙන ඉන්න ඔයා ලඟ. ඔයා මෙච්චර දවසක් මගේ යුම්ව ලඟින් තියා ගත්ත එකට මං ගොඩාක් ස්තුති වෙනවා ඔයාට.එකට මට ඔයාගේ ණය පිය වන්න පුඵවන් ඔයා ඉල්ලන ඔනම ගානාක් දිලා හරි.ඔයාට පුඵවන් ඔයා කැමති ගානක් කියන්න මං දැන් උනාත් ඔයාට ගෙවන්න ලැස්තියි.අනික මං විවාහ වෙන wife ට ඔයාට මුකුත් කියන්න බැ.එ් තමයි මං පණටත් වඩා ආදරය කරන කෙනා.තව මං ජිනායාට ඇත්තටම ආදරය කරා කියලාද? ඔයාලා හිතාන් ඉන්නේ.එත් එ් ගැනී නිසා ඔයාලා මං සතුටෙන් හිටියා කියලානේකියන්නේ..හේයොන්..නැ..ඔයාලා වැරදි මං මගේ ජිවිතේ අප්‍රියාම දවස් ටික ගෙව්වේ එකීත් එක්ක ඉන්න කොට විතරයි.

ජන්කොක් කියලා ඉවර වෙනවාත් එක්කම ජිමින්ගේ එක අතක් එ් කම්මුල පසාරු කරගෙන ගියේ ජිමින්ගේ කේන්තිය එ් කම්මුලෙන් වත් පිට කරලා ඉවර කරන්න බැරි තැනයි.

jimin-: උබ ..උබ මොනවාද ජන්කොක් මේ කියන්නේ...උබට පුඵවන්ද? ජිනායාට ඔහොම කතා කරන්න.එ් කෙල්ල තමුසේට පණ වගේ ආදරය කරපු කෙනාට මේ විදියට කතා කරන්න උබට පුඵවන්ද? ජන්කොක්...ආ...මට..වැරදුනානේ..මං හිතන බලාපොරෝත්තු වෙන ජන්කොක් නෙමෙයිනේ උබ කියන්නේ.මං පොඩි කාලේ ඉදලා බලා ගත්ත මගේම මල්ලි උනු උබ දැන් මගේ මල්ලි නෙමෙයිනේ..උබට කතා කරලා වැඩක් නැ.මට මගේ පැංච්ව බලාගත්ත එකට තමුසේගේ සල්ලිවත් මට ඔනේ නැ.මං මොකටද තමුසේගෙන් සල්ලි ඉල්ලන්නේ.මං රැක බලා ගත්තේ මගේ නංගිගේ දුව මිසක් වෙන එවුන්ගේ දුවෙක් නෙමේයි.අනික අයේ ඔය කටින් මගේ නංගිගේ නම කතා කරලා තිබ්බොත් මේ ජිමින් කියන්නේ කවුද? කියලා උබට බලා ගන්න පුඵවන්.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now