🐰25 Part 2🐰

869 129 50
                                    

jinaya-: යබුසේයෝ.....දේ..මම ජිනායා තමයි.

අන්දේ.......යු.....යු.යුම්.....
.
.
.
.
.
.
.
.
කෝල් එකෙන් ඇහුන දේවල් වලට කෙල්ලගේ අතේ තිබ්බ උණු කොෆි එක බිම වැටිලා විදුරු කටු සිසිකඩ ගියේ කෙල්ලගේ කකුල් දෙක පණ නැති වෙලා බිම ඇදගෙන වැටෙන්න යන කොටයි.එත් කෙල්ල බිම වැටුන් නැ.කෙල්ල බිම වැටෙන්න යනවත් එක්කම ජන්කොක් කෙල්ලව අල්ල ගත්තා.

jk-: මැණික...මොකද උනේ රත්තරන්..ඇයි.. මේ.. පැංචිට කරදරයක්වත්ද? කියන්න කෝ පණ.

jinaya-: ඔ....ප්..පා..පැංචි

jk -: ඔව් මැණික... පැංචිට මොකද?

jinaya-:ඔප්පා.....පැංච්ට....අමාරුයි..

jk-:මෝ.....
.
.
.
.
.
.
.
jin-: මේකයි......මිස්ට ජන්කොක් බබාගේ ලෙඩේ දැන් ගොඩාක් දුරට පැතිරිලා තියෙන්නේ බබාව බේර ගන්න බබාගේ අප්පාගේ ඇටම්දුඵ ඉක්මනටම ඔනේ කරනවා.අපිට දැම්ම ගන්න පුඵවන් උනොත් බබාව අපිට බේරගන්න පුඵවන්.තව දුරටත් පරක්කු වුනොත් අපිට බලාපොරොත්තු දේන්න බැ බබාගේ ජිවිතය ගැන.

jk-: හරි ඩෝක්ටර් මං ඉක්මනටම බබාගේ අප්පාව හොයාගෙන එන්නම්.

jin-: එත් බබාගේ අප්පා ඔයා නේමෙයිද? මිස්ට ජන්කොක්.

jk-: ඔව්....මං....මං...තමයි..එත්..

jin-:එත්.....කිව්වේ.......

jk-: මේකයි. ඩෝක්ටර්...මං දැන් පැංචිගේ ඩැඩා තමයි.එත් මං පැංචිගේ අප්පා වෙන්න කලින් පැංචිට........

කොල්ලා කියන්න ගිය දේ එහෙම්ම ම නතර උනේ කෙල්ල ඊලඟට කියන්න උන දේ නිසා....

jinaya-:නැ...ඔප්පා....ඔයා තමයි පැංචිගේ ඩැඩා....

jk-: ඔව් මැණික. එත්....එක එහෙම වෙන්නේ විදියක්...

jinaya-: ඔව්....ඔප්පා...පැංචිගේ ඇඟේ දුවන ලේ ඔයාගේ ලේ....ඔප්පා...

jk-: මැ.....මැ.....මැණික...

jinaya-: ඔව්...ඔප්පා...පැංචි ඔයාගේ..

jk-: එත් මැණික එහෙම වෙන්නේ කොහොමද? බැරි වේලාවක්වත් එදා...උන දේ නිසා..ඔයා.

jinaya-: ඔව්....එදා උන සිද්දියෙන් පස්සේ මං මාසයක් යන්නාත් කලින් pregnant උනා..

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now