🐰29 Part 2🐰

785 109 28
                                    

ජන්කොක් කෙල්ලවත් වඩාගෙන ගියේ කා පාක් එක ලඟටයි.පරිස්සමින් කෙල්ලව ශිටි එකෙන් තියලා කෙල්ලට සිටි බේල්ට් එක දැම්මා.එත කොට තමයි කොල්ලා දැක්කේ කෙල්ලගේ ඉදිරයට නේරා ඇවිත් තියන උදරය.

jk-: මට සමාවෙන්න පැටියෝ.ඔයාගේ අප්පාට ඔයාගේ ලඟින් වගේම ඔයාගේ මමාගේ ලඟින්වත් ඉන්න බැරි වුන එකට.
එත් තව ටික කාලයක් ඔහොම ඉන්න මැණික.මේ හැම දේම ඉවර වෙන්න තව වැඩි කාලයක් යන්නේ නැ.

ජන්කොක් නිදා උනු කෙල්ලගේ බඩටත් හාදුවක් තියලා කෙල්ලගේ නලලටත් හාදුවත් තිබ්බේ ගොඩාක් ආදරයකින්. කොල්ලා එහෙම්ම කා එකට නැගලා කා එක ස්ටාට් කරා.

💜Flash back 💜

ජන්කොක්ට ලන්ච් එක ගන්න වෙලා වේ කොල්ලාට අවා call එක නිසා කොල්ලා හදිසියෙන් වගේ එතනින් ගියේ අපු call එක අන්සර් කරන්නයි.

jk-: ඔ..කියන්න..මොකාක්ද? ප්‍රශ්ණේ.

බොස්..මරිනා මැඩම් ඉන්න එපායිමටි එකට උන් ඇවිල්ලා ඉන්නේ.මං හිතාන්නේ මැඩම්ට කරදරයක් කරන්න තමයි උන් මේ හදන්නේ.

jk-: එහෙනම් කෙල්ලව එ තැන තියලා බැ.දැන් මේ වැඩ කරන්න.හැම දේටම කලින් එයාගේ ආරක්ෂාව තමයි මට වැදගත්.මං කෙල්ල ගැන බලාගන්නම්.ඔයා දැන්මම එ් එපායිමටි එකේ ඉන්න අනික් අය ගැන බලන්න.මොකද එ් අයගේ ජිවිත වලට මුකුත් වෙන්න බැ.

හරි..බොස්.මං එ් අය ගැන බලන්නම්.

jk-: ආ..තව දෙයක් එ අපු එවුන් කවුද කියලාත් මට අද දවස ඇතුලත එ් හැම කෙනෙක්ගේම ඩිටේල්ස් මට ලැබෙන්න ඔනේ.

හරි බෝස්.

call end .

jk-: මේක හරියන් නැ.මට ඔයාව මගේ ලඟින්ම තියාගෙන ඔයාව ආරක්ෂා කරන්න වෙන්නේ දැන්.මට සමාවෙන්න මැණික ඔයා මාත් එක්ක ඉන්න කැමති නැති වෙයි.ඔයාව ලඟින් තියාගන්නවා ඇරෙන්න මට මේ වෙලාවේ කරන්න දෙයක් නැ පණ.

මං call එක අන්සර් කරලා එන කොට මං දැක්කා මැණික චම්ච් කිමිපප් කනවා.ඔව් ඔයාට වගේම චම්ච් කිමිපප් පැංචිටත් හොඳ නැ කියන්න මං දන්නවා.එත් කවුද මේවා ඔයාට කන්න බල කරපු කෙනා.මං තව ටිකාක් ලඟට යන කොට මං දැක්කා මීරා එවා පැංචිට බලෙන්ම කවන්න හදනවා.එත් එක්කම මගේ මැණික පැංචිගෙන් කෑම එක ඉල්ලගෙන කන්න පටන් ගත්තේ නුබේ කෑම ප්ලේට් එක පැංචිට දිලායි.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now