🐰04🐰

1.6K 227 41
                                    

After 3 Days in New york city

ජිනායා දවස් 3නකට පසු නිව්යෝක් අවේ ඇයගේ සියලුම අදුරු මතකයන් සියල්ලක්ම නැති වේලා යන්නයි.නමුත් ජිනායාට හැකි වේයිද? එ් අදුරු මතක ඇගේ සිතෙන් අයින් කරන්න ජිනායාට පුඵවන් වේයිද?නැත් නම් ඇගේ දෙෙවය ඇයට සරදම් කරයිද ?මං දන්නැ...එක ඇඟේ දෙෙවයට අනුවම සිදුවේ.

ජිනායා නිවියොක් සිටි එකේ ටිකාක් ලඟට වෙන්නට තිබුණු එපායිමටි එකේ බේල් එක ගහනගමින් සිටින්නේ ඇතුලේ ඉන්න ඇගේ ඉමො (පුංච් ) දොර අරිනකම් එලියට වේලා බලාගේන ඉන්නේ සීතලම සීතලේ ගැහි ගැහීයි.මොකද ජිනායා නිව්යොක් අවේ නියොක් වලට වින්ටන් එක පටන් ගන්න කොටම නිසා නිව්යොක් මුඵ නගරයම සුදු හීමෙන් වැසී තිබුණා.

ටිකාක් වේලා යද්දී එපාටිමටි එකේ දොර ඇරගෙන අවේ ඩෂා ඉමෝයි.

emo-:අනේ මගේ දෝණි ඇවිල්ලා... එන්න පැටියෝ ඇතුලට..

jinaya-:ඉමෝ....මොකද අනේ මේ තරම් දොර අරින්න වේලා ගියේ....

emo-:අනේ පැටියෝ .මං කිචන් එකේ උයමින් හිටියේ...එන්න ගේ ඇතුලට යන් නැත්නම් තවත් සීතලේ එලියේ හිටියොත් උණ ගැනිලා තමයි නතර වෙන්නේ.

ඉමෝ ජිනායාවත් එක්කරගේ ගෙදර ඇතුලට ගියා.

මගේ පැටියෝ ඔයා සෝෆා එකේ ඉදගෙන ඉන්න කෝ මං බොන්න මොනවහරි උණු දේයක් අරගෙන එන්නම්.

ඉමෝ කුස්සියට ගිය වේලා වේ ජිනායා ගේ හැම තැනම ඇවිදිලා බලන්නට උනා.නමුත් කෙල්ලට මේහේ අවාත් කෙල්ලගේ හිත සතුටෙන් නෙමෙයි කෙල්ල උන්නේ.මොකද එදා කුකී එක්ක උන දේ කෙල්ලගේ මනසේ නිතර නිත මැවි පේනෙන්ට පටන් ගත්තා.

ආ....පැටියෝ..එන්න මේ කෝපි එක උණු පිට බීලා ඉන්න.

ජිනායා ඉමෝ ලඟට ගිහින් නැවතාත් සෝෆා එකේ ඉදගත්තේ කෝපි එකාත් අතට අරගන්න ගමන්මයි.

emo-:කොහොමද පැටියා..ඔම්මා එහෙම ඉන්නවාද හොදින්.

jinaya-:ඔව් ඉමෝ..එයාලා හොදින් ඉන්නවා.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now