CHAPTER 32

1K 309 106
                                    


" ජංකුක් ... "

"ම්ම්ම්ම්.. "

"My love... "

" ම්ම්ම්ම්... "

" ආදරෙයිද මට ?? "

" ම්ම්ම්ම්... "

" කොච්චර ආදරෙයිද ?? "

"ම්ම්ම්.. ගොඩක් ... "

"ඇත්තමද ජංකුක් ?? "

" ම්ම්ම්... ඇත්තමයි.. "

" මට ඔයාව කිස් කරන්න ඕනී.. "

" ම්ම්ම්ම් ...  "

" ඒත් මගේ ඇගට පණ නෑ වගේනේ.. මට.. මට නිදිමත ගතියක් දැනෙනවා නේ ජංකුක් .. "

" ඒ බෙහෙත් වල සැරට වෙන්න ඇති ටේහ්‍යුන්ග් .."

" ම්ම්ම්ම්... එහෙම වෙන්න ඇති.. "

.
.
.
.
.
.
.
.
.

"ජංකුක්... "

" ම්ම්ම්ම්.. "

" මට නින්ද ගියාම ඔයා මොකද කරන්නේ ? "

" ඔයා ලගටම වෙලා ඉන්නවා..  "

" මම ආපහු නැගිටිනකන්ම ලගටම වෙලා ඉන්නවද ?? "

" ම්ම්ම්ම්... ඔව්.. "

" ඇත්තමද my love ?? "

" ම්ම්ම්.. ඇත්තමයි.. "

"ම්ම්ම්ම්"

.
.
.
.
.
.
.

" ජංකුක් .. "

" ම්ම්ම්.... "

" ඔයාගේ අප්පා .. මිස්ටර් කිම්.. "

" ම්ම්ම්..  මගේ අප්පා විතරද ඒ.. "

" නැ.. අපේ ... ඇයි එයා එකපාරටම අපිට උදව් කරේ ?? "

" ම්ම්ම්ම් දන්නේ නැ .. සමහරවිට අපි ගැන දුක හිතෙන්න ඇති.. "

" ම්ම්ම්.. "

.
.
.

" එයා දන්නවද මට දැන් හොදයි කියලා ??? "

My White calla Lily [ Completed ]Where stories live. Discover now