A/N

1K 303 135
                                    


ඉතින් ඉවරයි......

මට දුකයි.... ඔයාලා ගැන මන්දා, මම මේ කතාවට ආසයි. මමම ලියලා මමම කියවනවා.

ඉතින් ආදරය ගැන පොර ටෝක් දුන්නාට මම ප්‍රථම ප්‍රේමයෙ පහස වත් නොලබපු පොරක් 🙂😂
ඉතින්....... කතාව ගැන මොකෝ හිතන්නෙ....

ටිකක් දිග කමෙන්ට් එකක් දෙන්න ඉතින්.

කතාවට නම්ජුන් ගෙනාවෙ නැත්තේ ඇයි. කෝ යුන්ගී???? ඒ දෙන්නා ගෙනවා නම් බොලාලා ජිසූව අත ඇරලා ජින්ට නම්ජුන් සෙට් වෙනකම් බලන් ඉන්නවා. ඒ වගෙම යුන්මින් එකක් බලාපොරොත්තු වෙනවා. මම හිතලා මයි ගත්තෙ නැත්තෙ🙂



මම රිප්ලයි නොකරපු කමෙන්ට් වලට සොරි හුගක්.............................


වෝට් කමෙන්ට් කරපු හැමෝටම තැන්කූ හුගක්........... මම යනවා...


හිතින් විතරක් , විතරක්ම
ඇතිවන ආදරය
සැබෑවටම සොඳුරුයි
ඉතාමත් මනරම්

අතින්වත් අල්ලන්නෙ නැතුව
රාගික ඇල්මක් නැතුව
හදවතින් බැඳුන ඒ ආදරේ
හරිම ලස්සනයි

මං නුඹට ආදරේ කලේ
හිතින් විතරමයි

ඉදින් , ආත්ම ගාණක් ගියත්
ටේජන් ගංගාවේ රැල්ල මෙන්
මතුව ආ අපේ සදාකාලික ආදරේ
ශේෂ වේ සැමදා

ආදරය නුඹට , විශ්වයම තරම් වටිනා ඒ ආදරෙන්
හදවතින්ම .

- ජන්කුක් -

විශ්වාස නොකළත් නුඹ ගැන
විශ්වාස කළෙමි නුඹේ නමින්
නුඹේ ආදරේ
නුඹේ ආදරේ නමින්

එදා වෙන්වී , නැවත හමුවී
සංසාරයක් පුරාවට පැමිණියේ
අපේ ආදරේ ශක්තියෙන් යන්න
තේරුම් ගතිමි

අතින්වත් අත නොඅල්ලා ,
කවදාද කවුරුන්දවත් නොදැන
පෙමක් ඇතිවිය හැකි
ඔය හදේ පමණයි

ඔබ දුටුවම මේ හිතේ ඇතිවන රිද්මය
ආදරේ නාමෙන්මයි
ඔය දෑස් වල දිලිසෙන බැල්මත්
ආදරේ වෙනුවෙන්මයි .

ආදරෙයි සදාකාලිකවම
මට ආදරේ කියලා දුන්නු
ඔය හිතට

- ටේ -

තැන්කූ morganlaufyson කවියටඑයා කවිකාර චරිතයක්, මම පස්සෙ කියන්නම් කො 😏.

කවියට විතරක් නෙවේ...... මට කතාව ලියන්න උදව් කලාටත්........❤️❤️... ඒවගේම මගෙ අනිත් යාලුවටත්.....



බායි ...

ආදරෙයි


පලි- ප්‍රේමය යනු රාගය නොවෙයි කියලා හනි මූන් එක දවසෙ බොලාලගෙ partner අපේ ගෙදර රෙදි උස්සන් එන තත්වෙට පත් කරන්න එපා ඈ.....

ᴠɪʀɢɪɴ ʜᴇᴀʀᴛ | TK ✓Where stories live. Discover now