26- ( අවසන් අදියර )

Start from the beginning
                                    

එය තවත් හෝරාවක කාලයක් ගත වූ අතර පසුව දෙදෙනා එය අවසන් කළ අතර යීබෝ ෂාන් දෙස මද සිනහවකින් බැලුවත් ෂාන්ගේ මුහුණේ නම් කිසිදු සතුටක් තිබුණේ නැත....

" එහෙනම් අදට අවසන්.... ඔයාලට පිටව යන්න පුළුවන් .. හෙට පුහුණුවට නැවත එන්න...

යීබෝ සහ ෂාන් මාස්ටර්ට ආචාර කල අතර මාස්ටර් එකවර අදෘශ්‍යමාන වීය...

පසුව යීබෝ ෂාන්ගේ අතින් අල්ලා කොළ පැහැති ආලෝක සුළඟක් සමග තම කුටිය තුළට ආහ...

" බනී නාලා එමු අපි ...

පුහුණු වීමට පටන් ගත් දා සිට ස්වර්ග ලොව සේවකයින් දිනපතාම ඔවුන්ට නෑමට අවශ්‍ය ජලය බේසම් තුළ පුරවා තැබීම සාමාන්‍ය වීය...

දෙදෙනා නෑමට ගිය අතර යීබෝ ෂාන්ව ඇද තමාගේ බකට් එක තුළට ගෙන තදින් තුරුළට ගත්තේය....

දෙදෙනාම තම නිරුවත් ශරීර මත එකිනෙකා ගැටුණි....

" අහ්......බෝ.......
ෂාන් බෝගේ මෙම හදිසි ප්‍රතිචාරය තුළ ගැස්සුනේය...

" මට සමාවෙන්න....

"ඇයි බෝ මේ.....????

" මම ඔයාට ගොඩක් ආදරෙයි මගෙ බනී....

" මමත් එහෙමයි බෝ....ඒත් ඇයි මේ.....???

" මම නිසා ඔයා දුක් වෙනවා නේද...?? ඒත් මට මේක කරන්නම ඕනි බනී.. ඔයා හිටපු තැනටම මම ඔයාව ගේනවා.. ඔයාගේ බලය ආපහු ගන්නවා..

ෂාන්ගේ මූන මැලවුණි...

"මම ඔයාට කොහොමත් එපා කිව්වත් ඔයා ඕක කරනවනේ...මම ඒක දන්නවා. ඒ නිසා ප්ලීස් බෝ ඔයා පරිස්සමෙන් .මම ඔයාගේ ලගින්ම ඉන්නවා තමයි ඒත් මට බයයි ගොඩක් .ඔයා මං නිසා මේ සේරම අවධානම් ගන්නේ.

යීබෝ ෂාන්ගෙ කකුල් දෙපසට සිටින සේ උකුලට ගත්තේය..

ඒත් සමගම ඉන වටා අත දමාගෙන තදින් වැළද ගන්නට විය ..
ෂාන් යීබෝගේ උරහිස මත මුහුණ තබා ගත්තේය.

" බෝ ඇයි මේ ඔයා බයවෙලා...???

" බනී මම ඔයාව ආරක්ෂා කරන්න පුළුවන් තරමටම ශක්තිමත් වෙන්න ඕනි. මට ඔයාව මෙහෙ දාලා විලෝපිත කැලයට යන්න බෑනේ.. මගේ බලය පාවිච්චි කරපු ගමන් ඔයා කොහොමත් මගේ ආරාවට ඇදෙනවනේ. ""

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now